• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කළු ජූලිය, භීෂණය සහ අරගලය රටේ පසුබෑමට බලපෑ බව නාමල් රාජපක්ෂ පවසයි

15 April 2026
in දේශීය, පුවත්
කළු ජූලිය, භීෂණය සහ  අරගලය රටේ පසුබෑමට බලපෑ බව  නාමල් රාජපක්ෂ පවසයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
1983 කළු ජූලිය, 1988-89 භීෂණ සමය සහ 2022 වසරේ පැවති අරගලය වැනි ඓතිහාසික සිදුවීම් හේතුවෙන් මෙරට ආර්ථිකය සහ සමාජය ප්‍රබල ලෙස කඩා වැටුණු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. කාල්ටන් නිවසේ අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
අතීතයේ සිදුවූ වැරදි සහ අතපසුවීම් හඳුනාගෙන ඒවා නිවැරදි කරගනිමින් ඉදිරියට යාම ජාතියක වගකීම බව මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය. විශේෂයෙන්ම තරුණ පරම්පරාව කෙරෙහි පවතින විශ්වාසය බිඳවැටීමට මෙවැනි ඇතැම් හුදකලා සිදුවීම් බලපා ඇති නමුත්, රටේ අභිවෘද්ධිය වෙනුවෙන් දක්ෂ හා නූතනවාදී තරුණ පිරිසක් සිටින බවත් ඔවුන් ප්‍රායෝගිකව රට ගොඩනැගීමට දායක කරගත යුතු බවත් ඔහු පැවසීය.
අභියෝගාත්මක වසරක් වුවද, අපේ සංස්කෘතික පදනම ආරක්ෂා කරගනිමින් අනාගත පරම්පරාව වෙනුවෙන් ශක්තිමත් අඩිතාලමක් දැමීමට මෙම අලුත් අවුරුද්දේ සියලු දෙනා ඒකරාශී විය යුතු බවද නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 4
Previous Post

අවුරුදු දා දියේ ගිලීමෙන් සහෝදරයන් පස්දෙනෙකු ජීවිතක්ෂයට

Next Post

සිංහල අලුත් අවුරුදු දා බීමත් රියැදුරන් 104ක් අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රොනී ඕ’සුලිවන්  වයස 50 දී  8 වන ලෝක ශූරතාවය  හඹා යයි

18 April 2026
ආර්සෙනල් කණ්ඩායමේ  අභිමානවත් වීරයා  ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන්  මාටින් කියොන්ගෙන්  සංවේදී උපහාරයක්

මාකස් රෂ්ෆර්ඩ්  යළි මැන්චෙස්ටර් යුනයිටඩ් වෙත  පැමිණීමේ අවස්ථාව විවෘතයි

ඉන්ධන සැපයුම ස්ථාවර කිරීමට  ඔස්ට්‍රේලියාව ලිහිල් කළ  ඉන්ධන ප්‍රමිතීන්  තවදුරටත් දීර්ඝ කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රොනී ඕ’සුලිවන්  වයස 50 දී  8 වන ලෝක ශූරතාවය  හඹා යයි

රොනී ඕ’සුලිවන් වයස 50 දී 8 වන ලෝක ශූරතාවය හඹා යයි

18 April 2026
ආර්සෙනල් කණ්ඩායමේ  අභිමානවත් වීරයා  ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන්  මාටින් කියොන්ගෙන්  සංවේදී උපහාරයක්

ආර්සෙනල් කණ්ඩායමේ අභිමානවත් වීරයා ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන් මාටින් කියොන්ගෙන් සංවේදී උපහාරයක්

18 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved