ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාරයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම හේතුවෙන් පොදුජන පෙරමුණේ ක්‍රියාකාරී පිරිසක් විසින් අද (01) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
රැකියා ලබා දීම සඳහා නාමල් රාජපක්ෂ තරුණියන්ගෙන් ලිංගික අල්ලස් ලබාගත් බවට හැඟවෙන පරිදි ප්‍රචාරය වන අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් මෙම පිරිස විසින් මෙලෙස නීතිමය පියවර ගෙන ඇත.














