• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මගේ කියන ලැම්බෝගිනි 18න් එකක් හරි ගෙනත් දෙන්න

මම පදින්න ආසාවෙන් ඉන්නේ නාමල් රාජපක්ෂ අභියෝග කරයි

24 June 2026
in දේශීය, පුවත්
මගේ කියන ලැම්බෝගිනි 18න් එකක් හරි ගෙනත් දෙන්න
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
තමන් සතුව ඇතැයි පසුගිය කාලය පුරාම විවිධ දේශපාලන වේදිකාවල සහ සමාජ මාධ්‍යවල දැඩි කතාබහට ලක්වූ ලැම්බෝගිනි රථ 18න් එකක් හෝ සොයාගෙන විත් තමන්ට ලබා දෙන්නේ නම්, එය පදින්නට තමන් ඉතා කැමැත්තෙන් පසුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. වැඩසටහනකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, එම වාහන පිළිබඳව චෝදනා නගන පුද්ගලයන්ට ඒවා තිබෙන තැනක් පෙන්විය හැකිනම් හෝ ගුවන් යානා මඟින් මෙරටට ගෙන ආවේ යැයි කියන කතාවල සත්‍යතාවක් ඇත්නම් ඉන් එකක් හෝ පදින්නට තමන් බලාපොරොත්තු වන නමුත් තවමත් කිසිවෙකුටත් එම වාහන සොයා ගැනීමට නොහැකි වී ඇති බවයි.
මෙහිදී ආණ්ඩුවේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩපිළිවෙළ ද විවේචනය කළ මන්ත්‍රීවරයා, රට පිරිසිදු කිරීම කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව සහ වරායෙන් කන්ටේනර් 323ක් පන්නා වරාය ‘ක්ලීන්’ කර ඇති බවට චෝදනා කළේය. එසේම පිටරටින් හාල් ගෙන්වා ගොවියා ද, අසීමිත බදු ගසා ව්‍යාපාරිකයා ද ආණ්ඩුව විසින් ක්ලීන් කරමින් සිටින බව ඔහු පැවසීය. පාර්ලිමේන්තුවේ විපක්ෂයට කතා කිරීමේ අයිතිය අහිමි කරමින් ආණ්ඩුව අත්තනෝමතික ඒකාධිපති පාලනයකට යමින් සිටින බවත්, ගොවීන්ට සාධාරණ මිලකට පොහොර හෝ වී, තේ සහ එළවළු සඳහා සාධාරණ මිලක් ලබානොදී කෘෂිකර්මාන්තය මුළුමනින්ම කඩාකප්පල් කර ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 11
Previous Post

ලෝක කුසලාන 6කදී ගෝල රැස්කළ ලොව පළමු ක්‍රීඩකයා ලෙස ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වාර්තා අතරට

Next Post

යල කන්නයේ වී මිලදී ගැනීමට ප්‍රතිපාදන වෙන් කරන්න ජනාධිපතිගෙන් මුදල් අමාත්‍යාංශයට නියෝග

Editor TTV News

Editor TTV News

Next Post
යල කන්නයේ වී මිලදී ගැනීමට  ප්‍රතිපාදන වෙන් කරන්න ජනාධිපතිගෙන් මුදල් අමාත්‍යාංශයට නියෝග

යල කන්නයේ වී මිලදී ගැනීමට ප්‍රතිපාදන වෙන් කරන්න ජනාධිපතිගෙන් මුදල් අමාත්‍යාංශයට නියෝග

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

22 September 2026
ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

22 September 2026
රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

22 September 2026
රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

22 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

22 September 2026
Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

22 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved