• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මේ අයගේ ඉතිහාසයත් බල නහර කපපු ඉතිහාසයක් අදත් එහෙමයි දැනුත් එහෙමයි

නාමල් රාජපක්ෂ

20 May 2026
in දේශීය, පුවත්
මේ අයගේ ඉතිහාසයත් බල නහර කපපු ඉතිහාසයක් අදත් එහෙමයි දැනුත් එහෙමයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වසර 30ක් පැවති යුද්ධය අවසන් කර වසර 17ක් සපිරෙන අවස්ථාවේදී, තමන් සටන් කළේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් සමඟ මිස දමිළ ජනතාව සමඟ නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ත්‍රස්තවාදය අවසන් කිරීම හේතුවෙන් අද වන විට උතුරු පළාතේ දරුවන්ට නිදහසේ අධ්‍යාපනය ලැබීමට වටපිටාව සැකසී ඇති බවත්, එම යුද ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ රණවිරුවන් අගය කිරීමට වත්මන් රජයේ රාජ්‍ය නායකයන් අපොහොසත් වී ඇති බවත් ඔහු සඳහන් කළේය.
මෙහිදී මන්ත්‍රීවරයා ආණ්ඩුවේ වත්මන් ක්‍රියාකලාපය පිළිබඳව කරුණු දක්වමින් චෝදනා කළේ ජනතාව සහ ව්‍යාපාරිකයන් මත අසීමිත ලෙස බදු පටවමින්, TIN අංකය නොමැති නම් සිරගත කරන බවට ආණ්ඩුව ජනතාව මර්දනය කරමින් සිටින බවයි. ජනතාවගේ බදු මුදල් ආරක්ෂා කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බවත්, පෞද්ගලික බැංකුවලින් බිලියන 13.5ක්, රාජ්‍ය බැංකුවකින් මිලියන 600ක් මෙන්ම මුදල් අමාත්‍යාංශයෙන් කෝටි 90කට ආසන්න මුදලක් හැකර්වරුන් විසින් සොරාගෙන ඇති බවත් ඔහු අනාවරණය කළේය. රුපියල කඩාවැටීමට හේතුව තෙල් මිල ඉහළ යාම බව මහ බැංකු අධිපතිවරයා පැවසුවද, ඇත්ත වශයෙන්ම අමතර තෙල් මිලදී ගැනීමට සිදුව ඇත්තේ ආණ්ඩුවේ බාල ගල් අඟුරු ප්‍රසම්පාදන වංචාව හේතුවෙන් සිදුවූ පාඩුව පියවා ගැනීමට බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. ඉදිරි මහ කන්නය සඳහා ගොවීන්ට දරාගත හැකි මිලකට පොහොර ලබාදීමට ආණ්ඩුවට මෙතෙක් කිසිදු විධිමත් සැලැස්මක් නොමැති බව පවසමින් නාමල් රාජපක්ෂ මහතා රටේ ආහාර සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳව වහාම අවධානය යොමුකරන ලෙස ඉල්ලා සිටියේය.
Post Views: 1
Previous Post

වාහන ආනයනයට ණයවර ලිපි නිකුත් කළ බවට එල්ල වන චෝදනා අසත්‍යයි

Next Post

කලුවල දියඇල්ලෙන් පහළට වැටුණු 19 හැවිරිදි තරුණයෙකු බරපතළ තුවාල ලබා රෝහලට

Editor TTV News

Editor TTV News

Next Post
කලුවල දියඇල්ලෙන්  පහළට වැටුණු 19 හැවිරිදි තරුණයෙකු  බරපතළ තුවාල ලබා රෝහලට

කලුවල දියඇල්ලෙන් පහළට වැටුණු 19 හැවිරිදි තරුණයෙකු බරපතළ තුවාල ලබා රෝහලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මාධ්‍ය නිදහස අහිමි කරන පාලනයක්  ජාතික ජන බලවේග රජයක් යටතේ  බිහිවන්නේ නෑ

මාධ්‍ය නිදහස අහිමි කරන පාලනයක් ජාතික ජන බලවේග රජයක් යටතේ බිහිවන්නේ නෑ

21 May 2026
විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරාජය කිරීමට  අවශ්‍ය නීති තවදුරටත් ශක්තිමත් කරනවා

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරාජය කිරීමට අවශ්‍ය නීති තවදුරටත් ශක්තිමත් කරනවා

21 May 2026
රුපියල කඩාවැටීම නිසා  දින 10ක් තුළ ආනයනික  අත්‍යාවශ්‍ය ආහාර මිල ගණන්  සීඝ්‍රයෙන් ඉහළට

රුපියල කඩාවැටීම නිසා දින 10ක් තුළ ආනයනික අත්‍යාවශ්‍ය ආහාර මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළට

20 May 2026
ග්‍රාමීය මාර්ග, පානීය ජල සැපයුම සහ  කැළි කසළ ගැටලු විසඳීමට  ඉදිරි අයවැයෙන් විශේෂ අවධානයක්

ග්‍රාමීය මාර්ග, පානීය ජල සැපයුම සහ කැළි කසළ ගැටලු විසඳීමට ඉදිරි අයවැයෙන් විශේෂ අවධානයක්

20 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මාධ්‍ය නිදහස අහිමි කරන පාලනයක්  ජාතික ජන බලවේග රජයක් යටතේ  බිහිවන්නේ නෑ

මාධ්‍ය නිදහස අහිමි කරන පාලනයක් ජාතික ජන බලවේග රජයක් යටතේ බිහිවන්නේ නෑ

21 May 2026
විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරාජය කිරීමට  අවශ්‍ය නීති තවදුරටත් ශක්තිමත් කරනවා

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරාජය කිරීමට අවශ්‍ය නීති තවදුරටත් ශක්තිමත් කරනවා

21 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved