• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන සාකච්ඡාවට විපක්ෂය කැඳවන්නැයි නාමල් ඉල්ලයි

12 July 2026
in දේශීය, පුවත්
විනිසුරුවරුන්ගේ  විශ්‍රාම වයස ගැන සාකච්ඡාවට  විපක්ෂය කැඳවන්නැයි  නාමල් ඉල්ලයි
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්‌ඝ කිරීමට රජය දරන උත්සාහයට එරෙහිව ඒකාබද්ධ විරෝධතාවක් ගොඩනැගීම සඳහා පාර්‌ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින්ගේ හදිසි රැස්වීමක් කැඳවන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්‌ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. ජූලි 07 වන දිනැතිව යොමු කර ඇති එම ලිපිය මගින් ඔහු අවධාරණය කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් විනිසුරුවරුන්ගේ ධුර්‌ම කාලය දීර්‌ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු පක්ෂ එක්ව නැගී සිටිය යුතු බවයි.
කිසිදු පිළිගත හැකි සාධාරණ හේතුවකින් තොරව සිදුකරනු ලබන මෙම ව්‍යවස්ථා සංශෝධන සූදානම හේතුවෙන් රටේ නීතියේ ආධිපත්‍යය බිඳ වැටීමේ බරපතළ අවදානමක් මතුව ඇති බව මන්ත්‍රීවරයා සිය ලිපියෙන් පෙන්වා දෙයි. රජයේ මෙම ක්‍රියාමාර්‌ගය මගින් මව්බිමේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට සහ අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි බලපෑමක් එල්ල වන බවද ඔහු එහි තවදුරටත් සඳහන් කරයි.
අධිකරණ සේවයේ ස්වාධීනත්වය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතරභාවය ආරක්ෂා කර ගැනීම උදෙසා විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් අතර පුළුල් සංවාදයක් ඇති කර ගැනීම මෙම අවස්ථාවේ අත්‍යවශ්‍ය කරුණක් බව නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සිය ලිපිය මගින් පෙන්වා දී තිබේ. රජයේ මෙම හදිසි ව්‍යවස්ථා සංශෝධන සූදානමට එරෙහිව පොදු එකඟතාවක් ගොඩනැගීමේ අරමුණින් මෙම හදිසි සාකච්ඡාව කැඳවන ලෙස ඔහු ඉල්ලා ඇති අතර, විපක්ෂ නායකවරයාගේ ප්‍රතිචාරය මත ඉදිරි දේශපාලන පියවර තීරණය වනු ඇත.
Post Views: 16
Previous Post

වසා තැබූ කොළඹ සෞන්දර්‌ය විශ්වවිද්‍යාලය හෙට සිට යළි විවෘතයි…

Next Post

මදුරන්කුලිය විවිධ සේවා සමුපකාර නිලවරණයේ ඡන්ද විමසීම පැවැත්වේ

Editor TTV News

Editor TTV News

Next Post
මදුරන්කුලිය  විවිධ සේවා සමුපකාර නිලවරණයේ  ඡන්ද විමසීම පැවැත්වේ

මදුරන්කුලිය විවිධ සේවා සමුපකාර නිලවරණයේ ඡන්ද විමසීම පැවැත්වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

30 September 2026
උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

30 September 2026
ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

30 September 2026
පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

30 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

30 September 2026
ගම්පොල නගරයට  රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

ගම්පොල නගරයට රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

30 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved