27 April 2024
#දේශීය

මත්ද්‍රව්‍ය වැටලීම් ගැන නන්දිමාල්ගේ හෙළිදරව්වක්

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශ ඇතැම් නිලධාරින් විසින් මත්ද්‍රව්‍ය ඡාවාරමට සම්බන්ධ බව ශ්‍රී ලංකාවේ සිරකරුවන්ගේ අයිතීන් සුරකින සංවිධානයේ ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වා මහතා පවසයි.

ඒ මහතා TTVnews.lk අපගේ විශේෂ මැදිරියට පැමිණ කියා සිටියේ අද වන විට රටේ මත්ද්‍රව්‍ය වෙනුවෙන් අත්අඩංගුවට ගන්නා අය සෑබෑ වරදකරුවන් නොවන බව ඔහු කියා සිටියා.

එම විඩියෝව සම්පුර්ණයෙන් අපගේ යුටියුබ් චැනල් ඔස්සේ නැරඹිය හැකිය…

 

මෙතනින් 

Leave a comment

Your email address will not be published. Required fields are marked *