• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කල්මුණේ මුහුදු තීරයේ තෙල් තට්ටු නොමැති බව නාරා ආයතනය පවසයි

12 September 2020
in දේශීය

සංගමන් කන්දට 20km ක් එහායින් තෙල් නැවේ ඇති වු ගින්න නිසා කල්මුණේ මුහුදුතීරය තුල තෙල් තට්ටු ඇති බවට ප්‍රදේශයේ ධීවරයින් පැවසු බව මාධ්‍ය වල පැවසීමෙන් පසු මේ පිළිබදව වහාම පර්යේෂණයක් කර වාර්තා කරණ ලෙස නාරා ආයතනයට අමාත්‍ය ඩග්ලස් දෙවානන්දා කල නියෝගය කර තිබේ.

ඒ අනුව එම ආයතනය කළ පර්යේෂණයෙන් පසු එවැනි කිසිදු වෙනසක් කල්පිටිය මුහුදු තීරයේ මුහුදු ජලය තුල ඇති වී නොමැති බවට එම ආයතනය පවසා සිටීම නිසා කල්මුණේ අවට ධීවරයින්ට තිබු බිය පහ වී ගොස් ඇත.

නාරා ආයතනයේ සභාපති මහාචාර්යය නවරත්න රාජා ඇතුලු නිළධාරින් සමග අමාත්‍යවරයා හදිසි සාකච්චාවක් පවත්වා ගිණිගැනීමට ලක් වු නැවෙන් යම්කිසි සැක කටයුතු ද්‍රව්‍යක් මුහුදු ජලයට මුසු වී ඇත්දැයි සොයා බලන ලෙස උපදෙස් දුන්නේය.

අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි වහාම ක්‍රියාත්මක වු නාරා ආයතනය පෙරියනීලාවනෙයි, ඔලුවිල්, පොතුවිල්, පනාම, තිරුක්කෝවිල් ඇතුලු මුහුදු ප්‍රදේශවල පරික්ෂණ පවත්වන ලදි.මෙම පරික්ෂණ කටයුතු මුහුදු සැතපුම් 32 පුරා සම්පූර්ණයෙන්ම සිදු කර ඇති අතර එම මුහුදු ප්‍රදේශයෙන් අල්ලාගත් මසුන් පිළිබදවත් සොයාබලා ඇත.නමුත් මුහුදේ හෝ මසුන් තුළ කිසිදු වෙනසක් ඇති වී නැති බව නාරා ආයතන නිළධාරින් ධීවර ජනතාවට කිසිදු බියකින් තොරව සිය ධීවර කටයුතු වල යෙදෙන ලෙස දන්වා ඇත.

මෙම පරික්ෂණ කටයුතු සාර්ථකව ඉටුකිරීම ගැන අමාත්‍යවරයා නාරා ආයතන නිළධාරින්ට ස්තූතිය පුද කර ඇත.

Post Views: 8
Previous Post

පර්යේෂණ ආයතනයකින් රටකට ලබාදෙන ආර්ථික හා සමාජමය සේවය මිල කල නොහැකි බව රාජ්‍ය ඇමතිනී සීතා කියයි

Next Post

මාර්ග දෙපස පැල දසලක්ෂයක් සිටුවන්නැයි ඇමති ජොන්ස්ටන්ගෙන් නිළධාරින්ට උපදෙස්

editor

editor

Next Post

මාර්ග දෙපස පැල දසලක්ෂයක් සිටුවන්නැයි ඇමති ජොන්ස්ටන්ගෙන් නිළධාරින්ට උපදෙස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved