• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික අධ්‍යාපන ආයතනයට නව විෂයමාලා සංවර්ධන මධ්‍යස්ථානයක් සහ තත්ත්ව සහතික කිරීමේ ඒකකයක්

2 July 2026
in දේශීය, පුවත්
ජාතික අධ්‍යාපන ආයතනයට  නව විෂයමාලා සංවර්ධන  මධ්‍යස්ථානයක් සහ  තත්ත්ව සහතික කිරීමේ ඒකකයක්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ජාතික අධ්‍යාපන ආයතනය (NIE) සතු කාර්යයන් වඩාත් වගකීමෙන්, විනිවිදභාවයකින් සහ කාර්යක්ෂමව ඉටු කිරීමේ අරමුණින් එහි නව විෂයමාලා සංවර්ධන මධ්‍යස්ථානය (Curriculum Development Centre) සහ තත්ත්ව සහතික කිරීමේ ඒකකය (Quality Assurance Unit) අද (02) විවෘත කෙරිණි. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි.
මෙම මධ්‍යස්ථාන ද්විත්වය හරහා සිදුවන ප්‍රධාන කාර්යභාරයන් පහත පරිදි වේ.
නව විෂයමාලා සංවර්ධන මධ්‍යස්ථානය ඔස්සේ පාසල් විෂයමාලා සංවර්ධන කටයුතු වඩාත් නිරවද්‍ය සහ විශ්වාසදායී අයුරින් සිදු කිරීමට නියමිතය. විෂයමාලා සංවර්ධනය සඳහා සම්මත මෙහෙයුම් පටිපාටියක් (SOP) හඳුන්වා දී ඇති අතර, ඒවා ශාස්ත්‍රීය, විද්‍යාත්මක හා තාක්ෂණික වශයෙන් ඇගයීමට ලක් කෙරේ. මීට සමගාමීව විවෘත කළ තත්ත්ව සහතික කිරීමේ ඒකකය මගින් ජාතික අධ්‍යාපන ආයතනයේ සමස්ත කටයුතු සහ පරිපාලන ව්‍යුහය ඇගයීමට ලක් කරමින් ආයතනික ගුණාත්මකභාවය ඉහළ නැංවීමට කටයුතු කරනු ඇත.
උත්සවයේදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, පූර්ව ළමාවිය, සාමාන්‍ය, වෘත්තීය සහ උසස් අධ්‍යාපන යන ක්ෂේත්‍රවල මූලික ප්‍රතිපත්ති සැකසීමේ අවසන් අදියරේ පවතින බවයි. අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට අවශ්‍ය මානව ප්‍රාග්ධනය පිළිබඳ දත්ත මේ වන විට සකස් වෙමින් පවතින බව ද ඔහු පැවසීය.
ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඕ. ජී. දයාරත්න මහතා ප්‍රකාශ කළේ, 2027 වසරේදී හය ශ්‍රේණිය සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය මොඩියුල සහ ගුරු අත්පොත් නියමිත වේලාවට ලබාදීමට ආයතනය සූදානම් බවයි. මෙම අවස්ථාව සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ උසස් නිලධාරීන් සහ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.
Post Views: 6
Previous Post

ඉඩම් බලපත්‍ර 10,000ක් ලබාදීමේ ජාතික වැඩසටහන ආරම්භ වේ

Next Post

භාෂා හරහා මිනිසුන් අතර ඇති වන බැඳීම් AI තාක්ෂණයට ද කළ නොහැකියි අගමැති

Editor TTV News

Editor TTV News

Next Post
භාෂා හරහා මිනිසුන් අතර  ඇති වන බැඳීම්  AI තාක්ෂණයට ද කළ නොහැකියි  අගමැති

භාෂා හරහා මිනිසුන් අතර ඇති වන බැඳීම් AI තාක්ෂණයට ද කළ නොහැකියි අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved