• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

භාෂා හරහා මිනිසුන් අතර ඇති වන බැඳීම් AI තාක්ෂණයට ද කළ නොහැකියි අගමැති

2 July 2026
in දේශීය, පුවත්
භාෂා හරහා මිනිසුන් අතර  ඇති වන බැඳීම්  AI තාක්ෂණයට ද කළ නොහැකියි  අගමැති
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
භාෂා හරහා මිනිසුන් අතර ගොඩනැගෙන බැඳීම් සහ අන්තර් පුද්ගල සම්බන්ධතා කෘත්‍රිම බුද්ධිය (AI) වැනි නවීන තාක්ෂණයන්ට වුවද ප්‍රතිස්ථාපනය කළ නොහැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. භාෂාමය සීමාවන් කඩා බිඳ දමා එකිනෙකා තේරුම් ගනිමින් ඉදිරියට යාම තුළින් ශිෂ්ඨ සම්පන්න රටක් බිහි කළ හැකි බව ඇය පෙන්වා දුන්නාය.
අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ ‘රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය හා එහි භාවිතය තුළින් ජාතික සංහිඳියාව ගොඩනගමු’ යන තේමාව යටතේ කොළඹදී පැවති ආරාධිත අන්තර් පාඨශාලීය විවාද තරගයේ සමාප්ති උත්සවයට එක්වෙමිනි. රාජ්‍ය භාෂා කොමිෂන් සභාව විසින් රාජ්‍ය භාෂා සතියේ පාසල් දිනයට සමගාමීව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාවට අමාත්‍ය හර්ෂණ නානායක්කාර සහ රාජ්‍ය භාෂා කොමසාරිස් නිමල් ආර්. රණවක යන මහත්වරුන් ද එක්ව සිටියහ. එහිදී ජයග්‍රාහී සිසුන්ට ත්‍යාග සහ සහතික ප්‍රදානය අග්‍රාමාත්‍යවරිය අතින් සිදු කෙරිණි. තවද, 2026 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සංකල්ප පත්‍රිකාව සහ රාජ්‍ය ආයතනවල ප්‍රදර්ශනය කිරීම සඳහා සකස් කළ ස්ටිකරය ද මෙහිදී අග්‍රාමාත්‍යවරිය වෙත පිළිගැන්විණි.
Post Views: 6
Previous Post

ජාතික අධ්‍යාපන ආයතනයට නව විෂයමාලා සංවර්ධන මධ්‍යස්ථානයක් සහ තත්ත්ව සහතික කිරීමේ ඒකකයක්

Next Post

හෝමාගම මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය ඩිජිටල්කරණය ඇරඹේ

Editor TTV News

Editor TTV News

Next Post
හෝමාගම මූලික රෝහලේ  හදිසි ප්‍රතිකාර ඒකකය  ඩිජිටල්කරණය ඇරඹේ

හෝමාගම මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය ඩිජිටල්කරණය ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved