වයස අවුරුදු 16ට අඩු දරුවන් සමාජ මාධ්‍යවල අහිතකර බලපෑම්වලින් ආරක්ෂා කිරීම සඳහා ජාතික මාධ්‍ය පදනම සකස් කළ කරුණු 10කින් යුත් යෝජනාවලියක් උන්වහන්සේ වෙත පිළිගැන්වී ඇත.
අන්තර්ජාලය සහ ජංගම දුරකථන භාවිතය හේතුවෙන් පාසල් සිසුන් මෙන්ම සාමණේර හිමිවරුන් ද විවිධ ගැටලුවලට මුහුණ දී සිටින බවත්, ළමා පරපුර බේරා ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් එහිදී අවධාරණය කෙරිණි.
















