ටයිෆූන් සහ එෆ්-15 වර්ගයේ මෙම සෞදි යුධ ගුවන් යානා කමිස් මුෂයිට් සහ තායිෆ් ගුවන් තොටුපළවලින් ගුවන්ගත වී ඇති අතර, මෙය තවමත් තහවුරු නොකළ ප්‍රකාශයක් වුවද, සෞදි ප්‍රහාරක ගුවන් යානා තමන් වෙත ළඟ වීමටත් පෙර ඒවා මැඩපැවැත්වීමට යේමනයට හැකියාව ලැබී ඇති බව මඟින් පැහැදිලි වේ
තොරතුරු උපුටා ගැනීම: mario nawfal(x) ඇසුරින්














