මෙරට ඉතිහාසයේ ගොවියා වෙනුවෙන් වැඩිම වැඩ කොටස ඉටුකළ රජය ජාතික ජන බලවේගය බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.
යල කන්නයේ ලැබෙන වැඩි අස්වැන්න තුළින් සනාථ වන්නේද ගොවියා වෙනුවෙන් රජය ඉටුකළ සේවාව බව අමාත්‍යවරයා පෙන්වා දී ඇති අතර, මීට අමතරව වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන්ද ඒ මහතා මෙහිදී අදහස් පළ කර තිබේ.
















