• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

දඹුල්ල සහ කොළඹ අතර එ න්එස්එල් සිව්දින අවසන් මහ තරගය

අද ආරම්භ වෙයි

4 May 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
දඹුල්ල සහ කොළඹ අතර එ න්එස්එල් සිව්දින  අවසන් මහ තරගය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය අද (4) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.
පිට පිට දෙවැනි වරටත් අවසන් තරගයට පිවිසි ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුතු දඹුල්ල කණ්ඩායම, චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු කොළඹ කණ්ඩායම සමඟ මෙම අවසන් සටන සඳහා තරග වැදීමට නියමිතය.
මූලික වටයේ තරග හයක් පැවැති අතර, එහිදී වාර්තා වූ එකම පූර්ණ ජයග්‍රහණය සමඟින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට දඹුල්ල කණ්ඩායම සමත් විය. චරිත් අසලංක පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට ගොස් සිටි බැවින් මූලික වටයේදී කොළඹ පිල ජනිත් ලියනගේ විසින් මෙහෙයවන ලද අතර, ඔවුන් තරග තුනම ජය පරාජයෙන් තොරව නිමා කරමින් දෙවැනි ස්ථානයෙන් අවසන් තරගයට එක් විය.
මූලික වටය නිමා වන විට ගාල්ලේ සදීර සමරවික්‍රම ලකුණු 384ක් රැස්කරමින් පෙරමුණ ගෙන සිටි අතර, දඹුල්ලේ අංජල බණ්ඩාර (ලකුණු 293) සහ කොළඹ නායක ජනිත් ලියනගේ (ලකුණු 280) ද දක්ෂතා අතර සිටිති. මීට අමතරව දඹුල්ලේ කවිඳු පතිරත්න ඉනිම හතරකදී කඩුලු එකළොසක් බිඳ දමමින් පන්දු යවන්නන් අතර පෙරමුණ ගෙන සිටියි.
Post Views: 1
Previous Post

භාණ්ඩාගාර නිලධාරියාගේ මරණයට වග කිව යුත්තේ විපක්‍ෂයයි අමාත්‍ය සුසිල් රණසිංහ පවසයි

Next Post

රාගම ශික්ෂණ රෝහලේ ගැටලු රැසකට විසඳුම්

Editor TTV News

Editor TTV News

Next Post
රාගම ශික්ෂණ රෝහලේ  ගැටලු රැසකට විසඳුම්

රාගම ශික්ෂණ රෝහලේ ගැටලු රැසකට විසඳුම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දීය නාවික හමුදාවට අයත් INS SINDHUKESARI සබ්මැරීනය කොළඹ වරායට

ඉන්දීය නාවික හමුදාවට අයත් INS SINDHUKESARI සබ්මැරීනය කොළඹ වරායට

4 May 2026
මාලදිවයින් ජනපති  පිළිගැනීමේ උත්සවය ඇරඹේ

මාලදිවයින් ජනපති පිළිගැනීමේ උත්සවය ඇරඹේ

4 May 2026
දේශීය සිනමා කර්මාන්තයේ  ප්‍රවර්ධනය සඳහා  සිනමා පාසලක් පිහිටුවීමට පියවර

දේශීය සිනමා කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා සිනමා පාසලක් පිහිටුවීමට පියවර

4 May 2026
රාගම ශික්ෂණ රෝහලේ  ගැටලු රැසකට සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිගෙන්  විසඳුම්

රාගම ශික්ෂණ රෝහලේ ගැටලු රැසකට සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිගෙන් විසඳුම්

4 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය නාවික හමුදාවට අයත් INS SINDHUKESARI සබ්මැරීනය කොළඹ වරායට

ඉන්දීය නාවික හමුදාවට අයත් INS SINDHUKESARI සබ්මැරීනය කොළඹ වරායට

4 May 2026
මාලදිවයින් ජනපති  පිළිගැනීමේ උත්සවය ඇරඹේ

මාලදිවයින් ජනපති පිළිගැනීමේ උත්සවය ඇරඹේ

4 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved