• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නීති විරෝධිව මසුන් ඇල්ලීමට යොදා ගන්නා වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකරුවකු නාවික හමුදා භාරයට

8 August 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ත්‍රිකුණාමලය මූතූර් ප්‍රදේශයේ ඊයේ (07) සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුවකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

නාවික හමුදාව විසින් මෙම මෙහෙයුම සිදු කර ඇත්තේ පුපුරණ ද්‍රව්‍ය යොදා නීති වි‍රෝධී ලෙස මසුන් ඇල්ලීම මගින් සාගරයේ ජෛව විවිධත්වයට සිදුවන හානිය වැළැක්වීම සඳහායි.

මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා වාණිජ පුපුරණ ද්‍රව්‍යක් වන වෝටර් ජෙල් කූරු 07ක්, විදුලි නොවන ඩෙටනේටර් 03ක් සහ මීටර 03ක දිගින් යුත් සේවා නූල් 03ක් සමඟ සැකකරුවකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද සැකකරු වයස අවුරුදු 38ක් වන කට්ටපරිච්චාන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හදුනාගන්නා ලද අතර, අදාල සැකකරු සහ පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශණ කටයුතු මූතූර් පොලීසිය මඟින් සිදු කරනු ලබයි.

 

 

 

 

 

Navy nabs person with explosives used for blast fishing

 

Sri Lanka Navy apprehended a person with commercial explosives devised for blast fishing, during a special operation conducted in Muthur, Trincomalee on 07th August 2021.

The Navy has been conducting regular operations to prevent damage to the marine biodiversity by illegal fishing practices such as explosive fishing. In a similar operation conducted by the Eastern Naval Command in coordination with the Muthur Police, the suspect was nabbed with 07 water gel sticks – a commercial explosive often used for blast fishing, 03 non-electric detonators and 03 safety fuses (each about 3m in length).

The accused was identified as a resident of Kattaparichchan area, aged 38. Meanwhile, the onward investigation into the incident is being carried out by the Muthur Police.

 

Post Views: 3
Previous Post

අත්‍යවශ්‍යනම් විතරක් නිවසින් එලියට යන්න … කොවිඩ් එන්නත වහාම ගන්න – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

Next Post

උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ කොවිඩ් මෘතදේහ ප්‍රමාදයකින් තොරව ආදාහනය – රාජ්‍ය ඇමැති ලාන්සා

editor

editor

Next Post

උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ කොවිඩ් මෘතදේහ ප්‍රමාදයකින් තොරව ආදාහනය - රාජ්‍ය ඇමැති ලාන්සා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved