• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කල්පිටියේ ළඳු කැලෑවක සඟවා තිබූ බීඩි කොළ කිලෝ 1,300ක් නාවික හමුදා භාරයට

21 April 2026
in දේශීය, පුවත්
කල්පිටියේ ළඳු කැලෑවක  සඟවා තිබූ  බීඩි කොළ කිලෝ 1,300ක් නාවික හමුදා භාරයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1,302ක තොගයක් කල්පිටිය, කුඩාව ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ. නාවික හමුදා බුද්ධි තොරතුරකට අනුව පසුගිය 18 වැනිදා සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම වැටලීම සිදු කර ඇත.
වයඹ නාවික විධානයේ ‘ශ්‍රී ලංකා නාවික නෞකා විජය’ ආයතනය මඟින් ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුමේදී, කුඩාව ප්‍රදේශයේ පිහිටි ළඳු කැලෑවක සූක්ෂ්ම ලෙස සඟවා තිබූ සැකකටයුතු උර 42ක් සොයාගෙන තිබේ. ජාවාරම්කරුවන් විසින් පසුව බෙදාහැරීමේ අරමුණින් මෙම තොගය සඟවා තබන්නට ඇති බව නාවික හමුදාව විශ්වාස කරයි.
අත්අඩංගුවට ගත් බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.
Post Views: 0
Previous Post

රජය සිය වැරදි වහගැනීමට නිලධාරීන් බිලි දෙනවා

Next Post

බිලියන 4ක බැංකු කොල්ලයේ රිමාන්ඩ් සැකකරුවන්ගෙන් බන්ධනාගාරයේදී ප්‍රශ්න කිරීමට අවසර

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ස්වාධීන AI ආකෘති වෙනුවට  අර්ධ සන්නායක ක්ෂේත්‍රය කෙරෙහි  අවධානය යොමු කරන්න

ස්වාධීන AI ආකෘති වෙනුවට අර්ධ සන්නායක ක්ෂේත්‍රය කෙරෙහි අවධානය යොමු කරන්න

21 April 2026
Nvidia Nemotron සංවර්ධක සමුළුව  සෝල් නුවරදී ආරම්භ වෙයි

ඉන්දීය උප ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී කොබෝල්ට් නිධිය සහ  බලශක්ති සහයෝගීතාවය ගැන  විශේෂ අවධානයක්

රුසියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා  උතුරු කොරියාවට පැමිණෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රුසියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා  උතුරු කොරියාවට පැමිණෙයි

රුසියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා උතුරු කොරියාවට පැමිණෙයි

21 April 2026
ඇමෙරිකාවේ බලගතු  A-10 ‘Warthog’ යානාවල සේවා කාලය  2030 දක්වා දීර්ඝ කෙරේ

ඇමෙරිකාවේ බලගතු A-10 ‘Warthog’ යානාවල සේවා කාලය 2030 දක්වා දීර්ඝ කෙරේ

21 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved