• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා නව ගොඩනැගිල්ලක් රු. මිලියන 398ක අනුමැතිය

16 June 2026
in දේශීය, පුවත්
මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා  නව ගොඩනැගිල්ලක්  රු. මිලියන 398ක අනුමැතිය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනට පවත්වාගෙන යනු ලබන පැරණි සහ අනාරක්ෂිත ගොඩනැගිලි සංකීර්ණය වෙනුවට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
දැනට මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වසර 50ක් පැරණි ගොඩනැගිලි දෙකක පවත්වාගෙන යනු ලබන අතර, නිලධාරීන් 127 දෙනෙකු සේවය කරන මෙම ස්ථානයට දිනකට සේවාලාභීන් 1,500කට අධික පිරිසක් පැමිණෙති. කාර්යාලීය ඉඩකඩ ප්‍රමාණවත් නොවීම මෙන්ම පවතින ගොඩනැගිලිවල ඉරිතැලීම්, ජල කාන්දු වීම් සහ ගිලා බැසීම් වැනි සංකූලතා හේතුවෙන් සේවකයින් සහ සේවාලාභීන් දැඩි අපහසුතාවකට පත්ව සිටිති.
මෙම ගැටලුවට විසඳුමක් ලෙස, උඩයාතොප්පුව ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ දැනට ප්‍රාදේශීය ලේකම් නිල නිවාසය පිහිටි අක්කරයකට ආසන්න ඉඩමක මෙම නව කාර්යාලය ඉදිකිරීමට නියමිතය. රුපියල් මිලියන 398.60ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉදිකෙරෙන මෙම නව ගොඩනැගිල්ල මහල් හතරකින් සමන්විත වේ.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලය සිය අනුමැතිය ලබා දී ඇත.
Post Views: 3
Previous Post

2025 අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය

Next Post

බේස්ලයින් මාර්ග සංවර්ධනය නිසා අවතැන්වන පදිංචිකරුවන් නැවත පදිංචි කිරීමට අනුමැතිය

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

භාවිතය අඩුයි වියදම කෝටි 3.5ක්! ජනපති මන්දිර ගැන විගණනයෙන් හෙළිදරව්වක්

දඹුල්ලේ සිදු වූ  මාරක රිය අනතුරකින්  කාන්තාවක් ජීවිතක්ෂයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

අද දිනයේ දිවයිනේ වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන් සෙල්සියස් අංශක 39.9ක් ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් අයෙකු තුවාල ලබයි

25 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved