<div class="x14z9mp xat24cr x1lziwak x1vvkbs xtlvy1s x126k92a"> <div dir="auto">මීගමුව, පල්ලන්සේන බන්ධනාගාරය තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.</div> </div> <div class="x14z9mp xat24cr x1lziwak x1vvkbs xtlvy1s x126k92a"> <div dir="auto">අගෝස්තු 07 වන දින උදෑසන මෙම තත්ත්වය වාර්තා වී ඇති අතර, ඊට අදාළ වැඩිදුර තොරතුරු ඉදිරීට බලාපොරොත්තු විය හැක.</div> </div>