• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නිලධාරීන් 7ක් ඇතුළු 27ක් බිලිගත් මීගමුව බන්ධනාගාර ගැටුමේ සුලමුල එළියට

7 July 2026
in දේශීය, පුවත්
නිලධාරීන් 7ක් ඇතුළු 27ක් බිලිගත් මීගමුව බන්ධනාගාර ගැටුමේ සුලමුල එළියට
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ දරුණු ප්‍රචණ්ඩකාරී ගැටුමෙන් මියගිය සංඛ්‍යාව 27 දක්වා ඉහළ ගොස් ඇති අතර, එහි අභ්‍යන්තරයේ සිදුවූ අතිශය භීතිකාජනක තොරතුරු රැසක් ආරක්ෂක අංශ විසින් අනාවරණ කරගෙන තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරමක් පාවාදීමේ ඔත්තුකරුවන් ඉලක්ක කර ගනිමින් ‘කටුවැල්ලේගම සුරේෂ්’ නමැත්තාගේ මෙහෙයවීමෙන් ඉරිදා පෙරවරුවේ මෙම ගැටුම ආරම්භ වී ඇත. රැඳවියන් බන්ධනාගාර රෝහල කඩා මානසික රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ පැහැරගෙන ගොස් ඇති අතර, පසුව ඇතිවූ නොසන්සුන්තාව පාලනය කිරීමට පැමිණි බන්ධනාගාර ක්ෂණික ප්‍රහාරක බලකායේ නිලධාරීන් වටකර අමානුෂික ලෙස පහරදී තිබේ. එහිදී ඇතැම් නිලධාරීන්ගේ හිසට උඩින් විශාල ගල් අතහැර ඇති බවද බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
කලහකාරී රැඳවියන් බන්ධනාගාරයේ ආරක්ෂිත කුටිය බිඳ එහි තිබූ T-56 සහ රීපීටර් (Repeater) වර්ගයේ ගිනිඅවි දෙකක් පැහැරගෙන නිලධාරීන්ට වෙඩි තබා ඇති බවටද තොරතුරු අනාවරණය වේ. ගැටුමෙන් බන්ධනාගාර විශේෂ උපක්‍රමික ඒකකයේ නිලධාරීන් 7 දෙනෙකු සහ රැඳවියන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. තත්ත්වය පාලනය කිරීමෙන් පසු මීගමුව බන්ධනාගාරයේ සිටි රැඳවියන් 1,033 දෙනෙකු ආරක්ෂාව සඳහා බූස්ස, මහර, අනුරාධපුරය ඇතුළු වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා ඇති අතර, ප්‍රධාන සැකකරු වන කටුවැල්ලේගම සුරේෂ් බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය වෙත යොමුකර තිබේ. මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ මානව හිමිකම් කොමිසම පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.
Post Views: 5
Previous Post

දුම්රිය පද්ධතිය නවීකරණය කිරීමට පෞද්ගලික අංශයේ සහාය ලබාගැනීමට රජයෙන් සූදානමක්

Next Post

හිරගෙවල් රකින්න බැරි අයට රටක් රකින්න පුළුවන්ද?

Editor TTV News

Editor TTV News

Next Post
හිරගෙවල් රකින්න බැරි අයට රටක් රකින්න පුළුවන්ද?

හිරගෙවල් රකින්න බැරි අයට රටක් රකින්න පුළුවන්ද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved