මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද කමිටු වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් ලබාදී තිබේ.
ජාතික ඒකාබද්ධතා සහ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අද (06) පාර්ලිමේන්තුවේදී මේ බව අනාවරණය කළේය.
Post Views: 1