නේපාලයට බලපෑ දැඩි ගංවතුර සහ නායයෑම් තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ප්‍රදේශවලින් මේ වන විට මළ සිරුරු 360ක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ව්‍යසනකාරී තත්ත්වය හමුවේ මුදවා ගැනීමේ සහ සහන සැලසීමේ මෙහෙයුම් සඳහා නේපාල පොලිස් නිලධාරීන් 3,318 දෙනෙකු අඛණ්ඩව යොදවා ඇති බව එරට පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
















