• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නේපාලයේ උමගක දින 8ක් සිරවී සිටි ජල විදුලි බලාගාර සේවකයන් දෙදෙනෙක් බේරා ගැනෙයි!

4 September 2026
in දේශීය, පුවත්
නේපාලයේ උමගක දින 8ක් සිරවී සිටි ජල විදුලි බලාගාර සේවකයන් දෙදෙනෙක් බේරා ගැනෙයි!
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මහා ජල ගැල්මට හසුවී නේපාලයේ උමගක් තුළ සිරවී සිටි ජල විදුලි බලාගාර සේවකයන් දෙදෙනෙකු දින 8 කට පසු බේරා ගැනීමට සහන සේවකයෝ සමත්ව තිබේ. ‘ත්‍රිශූලි 3 ඒ’ නමැති ජලවිදුලි ව්‍යාපෘතියට අදාළ බලාගාරයේ සේවය කළ 30 හැවිරිදි සංජේ ෂා සහ 45 හැවිරිදි කබීර් මහාර්ජන් යන දෙදෙනා මෙලෙස මුදාගෙන ඇති බව නේපාල ස්වදේශ කටයුතු අමාත්‍ය සුදාන් ගුරුං මාධ්‍ය හමුවේ තහවුරු කර ඇත.
පසුගිය අගෝස්තු 26 වැනිදා ග්ලැසියරයක් කඩා වැටීමෙන් හටගත් මහා ජල කඳක් පහළ නිම්නය දිගේ ටිබෙටය හරහා නේපාලයට ගලා යාමෙන් මෙම ව්‍යසනය සිදුව තිබේ. මෙම ව්‍යසනයෙන් මේ වන විට පුද්ගලයන් 1,250 කට වැඩි පිරිසකගේ මළ සිරුරු සොයාගෙන ඇති අතර, තවත් 5,000 කට වැඩි පිරිසක් අතුරුදහන්ව ඇති බව පැවැසෙයි. තවත් උමං මාර්ග කිහිපයක සේවකයන් 100 කට ආසන්න පිරිසක් සිරවී සිටින බවට විශ්වාස කෙරෙන අතර, දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වේ.
Post Views: 4
Previous Post

ලක්විජය බලාගාරයට ගල් අඟුරු රැගත් පළමු නෞකාව පුත්තලමට ළඟා වෙයි!

Next Post

US Tariff Refundsවලින් ඇමරිකානු සන්නාම පොහොසත් වෙයි…

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ආරක්ෂක අමාත්‍යංශයේ අරමුදල් අර්බුදය හමුවේ බ්‍රිතාන්‍ය හමුදාවේ පුහුණු අභ්‍යාස අත්හිටුවයි

ආරක්ෂක අමාත්‍යංශයේ අරමුදල් අර්බුදය හමුවේ බ්‍රිතාන්‍ය හමුදාවේ පුහුණු අභ්‍යාස අත්හිටුවයි

4 September 2026
ගාසා තීරයේ පලස්තීන වැසියන් ලක්ෂ 18ක්  වසර 7ක් ඇතුළත පිටුවහල් කිරීමේ සැලසුමක් ඉශ්‍රායල ආරක්ෂක ඇමති එළිදක්වයි

ශ්‍රී ලංකාවට එරෙහිව තරග කිරීමට එංගලන්තයෙන් ප්‍රබල සංචිතයක්

ලෝකයේ ප්‍රධාන ප්‍රවාහන මාර්ගයක් වූ රතු මුහුදේ සටන් ඇවිලේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආරක්ෂක අමාත්‍යංශයේ අරමුදල් අර්බුදය හමුවේ බ්‍රිතාන්‍ය හමුදාවේ පුහුණු අභ්‍යාස අත්හිටුවයි

ආරක්ෂක අමාත්‍යංශයේ අරමුදල් අර්බුදය හමුවේ බ්‍රිතාන්‍ය හමුදාවේ පුහුණු අභ්‍යාස අත්හිටුවයි

4 September 2026
ගාසා තීරයේ පලස්තීන වැසියන් ලක්ෂ 18ක්  වසර 7ක් ඇතුළත පිටුවහල් කිරීමේ සැලසුමක් ඉශ්‍රායල ආරක්ෂක ඇමති එළිදක්වයි

ගාසා තීරයේ පලස්තීන වැසියන් ලක්ෂ 18ක් වසර 7ක් ඇතුළත පිටුවහල් කිරීමේ සැලසුමක් ඉශ්‍රායල ආරක්ෂක ඇමති එළිදක්වයි

4 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved