• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලෙබනනය තුළ මෙහෙයුම් පුළුල් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගෙන් උපදෙස්

31 May 2026
in පුවත්, විදෙස්
ලෙබනනය තුළ  මෙහෙයුම් පුළුල් කිරීමට  ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගෙන් උපදෙස්
ලෙබනනය තුළ සිදු කරන මෙහෙයුම් පුළුල් කරන ලෙස ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එරට ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.
හිස්බුල්ලා සංවිධානයේ පාලනය යටතේ පවතින ප්‍රදේශවල බලය තහවුරු කර ගැනීම මෙම මෙහෙයුම් පුළුල් කිරීමේ මූලික අරමුණ බව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරයි. විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් වැඩිදුරටත් සඳහන් කළේ, සිරියාව, ගාසා තීරය සහ ලෙබනනය තුළ සිදු කරන තම හමුදා ක්‍රියාකාරකම්වල එකම අරමුණ වන්නේ ඊශ්‍රායල ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම පමණක් බවයි.
Post Views: 1
Previous Post

තේ අපනයන ආදායම 2030 වනවිට ඩොලර් බිලියන 2.5 දක්වා ඉහළට

Next Post

සහල් භාවිතය පිළිබඳ දත්ත පද්ධතියක අවශ්‍යතාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වේ

Editor TTV News

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved