• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සහල් භාවිතය පිළිබඳ දත්ත පද්ධතියක අවශ්‍යතාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වේ

31 May 2026
in දේශීය, පුවත්
සහල් භාවිතය පිළිබඳ  දත්ත පද්ධතියක අවශ්‍යතාව  රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී  අනාවරණය වේ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
එතනෝල් නිෂ්පාදනය, කාර්මික කටයුතු සහ සත්ත්ව ආහාර සඳහා භාවිත කරනු ලබන සහල් ප්‍රමාණය පිළිබඳ නිවැරදි හෝ තහවුරු කළ දත්ත පද්ධතියක් නොමැති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමේදී අනාවරණය වී තිබේ.
එම දත්ත නොමැති වීම හේතුවෙන් සහල් සැපයුම හා ඉල්ලුම තක්සේරු කිරීම අසම්පූර්ණ වී ඇති අතර, එය ආනයන තීරණවල නිවැරදිභාවයට බලපෑ හැකි බව කාරක සභාව පෙන්වා දෙයි. මේ නිසා, මිනිස් පරිභෝජනයට මෙන්ම සත්ත්ව ආහාර හා කාර්මික කටයුතු සඳහා භාවිත කරනු ලබන සහල් ප්‍රමාණය පිළිබඳ තහවුරු කළ සතිපතා දත්ත වාර්තා කිරීමේ යාන්ත්‍රණයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ වෙළෙඳ අමාත්‍යංශය එක්ව පිහිටුවිය යුතු බවට කාරක සභාව තීන්දු කර ඇත. මෙම ක්‍රමවේදය හරහා සහල් ආනයන අවශ්‍යතා පිළිබඳ නිවැරදි තක්සේරුවක් සහතික කර ගැනීමට හැකිවනු ඇතැයි ද කාරක සභාව අපේක්ෂා කරයි.
Post Views: 6
Previous Post

ලෙබනනය තුළ මෙහෙයුම් පුළුල් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගෙන් උපදෙස්

Next Post

ආර්ථික අර්බුදය හමුවේ කාන්තා සනීපාරක්ෂක තුවා මිල ඉහළ යෑමෙන් කාන්තාවන් අපහසුතාවයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වියළි කාලගුණයෙන් හානි වූ වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට රජයෙන් තීරණයක්

21 August 2026
නයිජීරියාවේ සෝකෝටෝ ප්‍රාන්තයේ බෝට්ටුවක් පෙරළී යාමෙන් 40කට අධික පිරිසක් ජීවිතක්ෂයට

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026
ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

20 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved