• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තේ අපනයන ආදායම 2030 වනවිට ඩොලර් බිලියන 2.5 දක්වා ඉහළට

අමාත්‍ය සමන්ත විද්‍යාරත්න

31 May 2026
in දේශීය, පුවත්
තේ අපනයන ආදායම 2030 වනවිට  ඩොලර් බිලියන 2.5 දක්වා ඉහළට
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
තේ කර්මාන්තය නගා සිටුවීම සඳහා සියලු පාර්ශවකරුවන් සම්බන්ධ කර ගනිමින් පස් අවුරුදු උපාය මාර්ගික සැලසුමක් සකස් කර ඇති අතර, ඒ ඔස්සේ 2030 වනවිට තේ අපනයන ආදායම ඩොලර් බිලියන 2.5 ක් දක්වා ඉහළට ගෙන ඒමට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න බලාපොරොත්තු වේ.
පසුගිය වසරේදී තේ අපනයන ආදායම ඩොලර් බිලියන 1.5ක් විය. අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන කමිටුව හරහා 2030 වනවිට නිමි තේ අපනයනය කිලෝග්‍රෑම් මිලියන 400ක් දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර ඇත. ලංකා ඉතිහාසයේ පළමු වතාවට මෙම වසරේ මුල් මාස 04 තුළ උපයා ඇති වැඩිම අපනයන ආදායම වන ඩොලර් මිලියන 451.58කට තේ අපනයන දායක වී ඇත. තේ සංස්කෘතිය ලෝක උරුමයක් ලෙස පිළිගැනීම සඳහා යුනෙස්කෝ (UNESCO) සංවිධානය වෙත යොමු කර ඇත. “පිවිතුරු දලු ක්‍රියාන්විතය” හරහා සිලෝන් ටී ගම්මාන 500ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ. දැනට කුඩා තේ වතු හිමියන් 180,000කට තේ සහනාධාර ලබාදීම සඳහා රුපියල් මිලියන 2000ක් වෙන් කර ඇති අතර, අතිරේක පොහොර සහනාධාරය සඳහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 2500ක් වෙන් කර ඇත.
Post Views: 8
Previous Post

ට්‍රම්ප් පරිපාලනයෙන් දරුවන් වෙනුවෙන් Trump Accounts යෙදුම එළිදක්වයි

Next Post

ලෙබනනය තුළ මෙහෙයුම් පුළුල් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගෙන් උපදෙස්

Editor TTV News

Editor TTV News

Next Post
ලෙබනනය තුළ  මෙහෙයුම් පුළුල් කිරීමට  ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගෙන් උපදෙස්

ලෙබනනය තුළ මෙහෙයුම් පුළුල් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගෙන් උපදෙස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
හිටපු පොලිස්පති  සී.ඩී. වික්‍රමරත්න  වෙඩි වැදීමෙන් මියයයි

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි වැදීමෙන් මියයයි

17 July 2026
ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ  පාලම්, ගුවන් තොටුපොළ සහ  දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ පාලම්, ගුවන් තොටුපොළ සහ දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

17 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved