• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට 2027 සිට නව චක්‍රලේඛයක්

9 July 2026
in දේශීය, පුවත්
පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට 2027 සිට නව චක්‍රලේඛයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රජයේ පාසල්වල පළමු වැනි ශ්‍රේණියට (Grade 1) සිසුන් ඇතුළත් කිරීමේදී පවතින පදිංචිය තහවුරු කරගැනීමේ ගැටලුවලට සහ වංචාවලට තිත තබමින් 2027 අධ්‍යයන වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි නව ව්‍යූහගත වටිනාකම් ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව අගමැතිනි හරිනි අමරසූරිය මෙණෙවිය ඊයේ (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය. පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලුෂා ලක්මාලි ගමගේ මහත්මිය යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මේ බව සඳහන් කළාය.
නව ක්‍රමවේදය යටතේ, වසර 8කට වඩා වැඩි කාලයක් රජයේ ඉඩමක පදිංචිව සිටින පිරිස් මෙන්ම, වසර 1 සිට 6 දක්වා කාලය තුළ ස්ථිර පදිංචිය සනාථ කරන විදුලි, ජල හෝ වරිපනම් බිල්පත් ඉදිරිපත් කරන අයදුම්කරුවන්ට උපරිම ලකුණු 04ක් දක්වා හිමි වේ. එමෙන්ම, ඇතැම් පාසල්වල පොරොත්තු ලේඛනවලින් (Waitlist) පිටතින් සිසුන් ඇතුළත් කරගන්නා බවට ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින්, පවතින පුරප්පාඩු සංඛ්‍යාවෙන් 50%ක සීමාවක තාවකාලික පොරොත්තු ලේඛන සකස් කිරීමට ද නව චක්‍රලේඛයෙන් නියෝග කර ඇත. පන්තියක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව පිළිබඳව ද මේ වන විට ප්‍රතිපත්තිමය සමාලෝචනයක් සිදුවෙමින් පවතී.
ළමා ආරක්ෂණය වෙනුවෙන් රජය ගෙන ඇති පියවර රැසක් ද අගමැතිනිය මෙහිදී අනාවරණය කළාය. ඒ අනුව, මව්පියන් අහිමි දරුවන්ට නිවාස ඉදිකිරීමට රුපියල් මිලියන 2 බැගින් සහ මාසිකව රුපියල් 5,000ක දීමනාවක් ලබාදීම, උප්පැන්න සහතික නොමැති දරුවන්ට ඒවා ලබාදීම, කායික දණ්ඩනය වැළැක්වීමේ නීති පාර්ලිමේන්තුගත කිරීම සහ ළමයින්ට උසාවි නොගොස් සාක්ෂි දිය හැකි වීඩියෝ මධ්‍යස්ථාන කරාපිටිය සහ අනුරාධපුර රෝහල්වල ස්ථාපනය කිරීම මේ වන විට අවසන් අදියරේ පවතින බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
Post Views: 1
Previous Post

ඇමෙරිකානු පුරවැසිභාවය සල්ලිවලට විකුණන්න බෑ

Next Post

නම්‍යශීලිව තීරණ ගන්නේ නම් ආණ්ඩුවට බොහෝ ප්‍රශ්න විසඳා ගත හැකියි

Editor TTV News

Editor TTV News

Next Post
නම්‍යශීලිව තීරණ ගන්නේ නම් ආණ්ඩුවට බොහෝ ප්‍රශ්න විසඳා ගත හැකියි

නම්‍යශීලිව තීරණ ගන්නේ නම් ආණ්ඩුවට බොහෝ ප්‍රශ්න විසඳා ගත හැකියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකාවේ සුන්දරත්වය  Peddi චිත්‍රපටයට  මහනුවර, මාවනැල්ල සහ දඹුල්ල  රූගත කිරීම් සඳහා යොදා ගැනේ

ශ්‍රී ලංකාවේ සුන්දරත්වය Peddi චිත්‍රපටයට මහනුවර, මාවනැල්ල සහ දඹුල්ල රූගත කිරීම් සඳහා යොදා ගැනේ

18 July 2026
ජූලි 23 සිට පැවැත්වෙන ග්ලාස්ගෝ ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම්

ජූලි 23 සිට පැවැත්වෙන ග්ලාස්ගෝ ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම්

17 July 2026
චීනය ඇමරිකානු ඡන්ද දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් බරපතළ චෝදනා

චීනය ඇමරිකානු ඡන්ද දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් බරපතළ චෝදනා

17 July 2026
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩක සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩක සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි

17 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved