මෙරට 35වන පොලිස්පතිවරයා ලෙස සී.ඩී වික්‍රමරත්න මහතා අද (27) පොලිස් මූලස්ථානයේදී සිය රාජකාරී ආරම්භ කර තිබේ.
සී.ඩී වික්‍රමරත්න මහතා 1986 වසරේදී ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස සේවයට එක්ව තිබේ.

© 2024 TTVnews.lk All Rights Reserved