27 April 2024
#විදෙස්

දෙවැනි එළිසබෙත් මහ රැජිණ අභවප්‍රාප්ත වෙයි

බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිණ ඊයේ (08) අභවප්‍රාප්ත විය.

ඇය 96 හැවිරිදි වියේ පසුවිය. වසර 70කට අධික කාලයක් මහ රැජිණ කිරුළ දැරුවේය.

ස්කොට්ලන්තයේ බැල්මොරල් මාළිගාවේ විවේක සුවයෙන් සිටින අතරතුර අද උදෑසන ඇය අසනීප වූ අතර රජ පවුලේ සාමාජිකයින් එම මාළිගය ට පැමිණියේය.

ඒ අනුව බ්‍රිතාන්‍යයේ රජු ලෙස ඇයගේ පුත්‍රයා වන චාල්ස් කුමරු පත්වෙයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *