• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඡන්ද තියන දින තීරණය කරන්න පක්ෂ ලේකම්වරුන්ට බෑ ටිල්වින් සිල්වාගේ ප්‍රකාශයට නාමල් රාජපක්ෂගෙන් සැර ප්‍රතිචාරයක්!

27 May 2026
in දේශීය, පුවත්
ඡන්ද තියන දින තීරණය කරන්න  පක්ෂ ලේකම්වරුන්ට බෑ ටිල්වින් සිල්වාගේ ප්‍රකාශයට  නාමල් රාජපක්ෂගෙන් සැර ප්‍රතිචාරයක්!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැතිවරණ පවත්වන දින වකවානු සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමට ආණ්ඩු පාර්ශ්වයේ සිටින දේශපාලන පක්ෂ ලේකම්වරුන්ට කිසිදු නීත්‍යානුකූල අයිතියක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
පළාත් සභා මැතිවරණය මෙම වසර (2026) තුළ පැවැත්වීමට නොහැකි වනු ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ (JVP) ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පසුගියදා සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය. රටක මැතිවරණයක් පවත්වනවා ද නැද්ද යන්න හෝ එය පවත්වන දිනය තීරණය කිරීමේ නීත්‍යානුකූල බලය පැවරී ඇත්තේ පාර්ලිමේන්තුවට සහ මැතිවරණ කොමිෂන් සභාවට පමණක් බව ද ඔහු පෙන්වා දුන්නේය.
ඊයේ (24) පානදුර ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැවැන්ත ජන රැලියක් අමතමින් නාමල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය. එහිදී වත්මන් රජයේ ක්‍රියාකලාපය දැඩි විවේචනයට ලක් කළ ඒ මහතා, අමූලික බොරු සහ ව්‍යාජ බලාපොරොත්තු ලබාදෙමින් බලයට පත්වූ වත්මන් ආණ්ඩුව, අද වන විට රටේ තරුණ පරපුර මෙන්ම ගොවි සහ තේ වගාකරුවන් ද මුළුමනින්ම අසරණ තත්ත්වයකට පත් කර ඇතැයි වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 0
Previous Post

ආපදාව මදිවාට වන අලි රංචුවක් ගම් වදියි උඩදුම්බර ගම්මාන 5ක නිවාස සහ කුඹුරු වනසා දමයි!

Next Post

වෙසක් සතියේ මාවිල්මඩ ගව ඝාතනය වහා නතර කරනු මහනුවර හිටපු පුරපතිගෙන් වත්මන් පුරපතිට හදිසි ලිපියක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
මැදපෙරදිග නව උපායමාර්ගයක්

මැදපෙරදිග නව උපායමාර්ගයක්

25 May 2026
සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන්  රට ආරක්ෂා කළ යුතුයි

සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන් රට ආරක්ෂා කළ යුතුයි

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved