ජනාධිපතිවරයා දුරදිග නොබලාගත් තීන්දුව නිසා ගොවියන් අමාරුවේ – ජවිපෙ

ජනාධිපතිවරයා කාබනික කෘෂිකර්මාන්තයට යොමු වීමෙන් මුලු කෘෂිකර්මාන්තයම කඩා වැටුණු බවට මතයක් ගොඩනැගීමේ අනතුරක් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර ...

මේ ආණ්ඩුව කොළඹ ඉඩම් චීනයට විකිණීමටත් සමාගමක් හදලා – මනුෂ නානායක්කාර

රටේ ඉඩම් විකුණන්නේ නැති බව කියමින් බලයට පත් රාජපක්ෂ ආණ්ඩුව මේ වන විට රටේ තිබෙන ආර්ථික මර්මස්ථාන චීනයට විකුණා දමමින් ...

ලකුණු දාගන්න ගිහින් ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න එපා – රාජ්‍ය ඇමැති දුමින්ද

සමහර කට්ටිය නූගත්කමට, නොදන්නා කමට එහෙමත් නැත්නම් ලකුණු දාගන්න කරන වැඩ වලින් ආණ්ඩුවක් විදිහට අපහසුතාවකට පත් වන බව රාජ්‍ය අමාත්‍ය ...

ක්‍රිඩකයින් 60 කට විසි පන්දහසේ මාසික පෝෂණ දීමනාව ඇමැති නාමල් ප්‍රධානත්වයෙන් ලබා දෙයි

ෆොන්ටෙරා ආයතනය ඉහළ කාර්යය සාධනයක් සහිත ක්‍රීඩකයින් හැටදෙනා සඳහා ලබාදෙන රුපියල් 25,000ක මාසික පෝෂණ දීමනාව පිරිනැමීමේ සමාරම්භය තරුණ හා ක්‍රීඩා ...

අභියෝගය ජය ගනිමින් රටක් ලෙස ඉදිරියට යාමට සියලුදෙනාගේ දායකත්වය අවශ්‍යයි – ජනපති

ජන ජීවිතය අඩාල නොවන අයුරින් අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ආණ්ඩුකාරවරු සහ දිස්ත්‍රික් ලේකම්වරු පෞද්ගලිකවම මැදිහත්විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ...

Page 1617 of 2158 1 1,616 1,617 1,618 2,158

Recent News