ඉක්මණින් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩගන්න කටයුතු කරමින් ඉන්නවා – මන්ත්‍රී රෝහිත

රජය උත්සහ කරනුයේ වැටුණු තැනින් නැගි සිටීමටයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සර්ව පාක්ෂික ආණ්ඩුවකට මේ රටේ දේශපාලන පක්ෂවල සෑම අයෙකුටම ආරාධනා ...

වතු නිවාසවල ජීවත්වන සියලුම දෙනාට නිවාස ඉදිකර දීමට රජය කටයුතු කරනවා – ඇමති ප්‍රසන්න

වතු නිවාසවල ජීවත්වන සියලුම දෙනාට නිවාස ඉදිකර දීමට රජය කටයුතු කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස ...

අනුරාධපුර මිරිස් වගා කරන ගොවින් 25 ‌දෙනෙකුට උපකරණ ලබා දෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිරිස් වගා කරන ගොවින් 25 ‌දෙනෙකු සඳහා නව තාක්ෂණය ඔස්සේ මිරිස් වගා ...

මාතලේ නිවාස ව්‍යාපෘතියක වැඩ අවසන් නැහැ- නිවාසලාභීහු අපහසුතාවයට

පසුගිය යහපාලන රජය නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය හරහා “සැමට සෙවණ” ජාතික නිවාස සංවර්ධන වැඩසටහන තුළින් මාතලේ මඩවල උල්පත ආටිස්මලේ නිවාස ...

නේට් එකවුන්ටින් නෙමෙයි නේට් මිටරින්වලට යමු – විදුලි ඇමැති කාංචන

වැඩිපුර විදුලි පරිභෝජනය කරන සියළු දෙනා සුර්ය බලය මගින් විදුලිය ලබා ගැනීමේ ක්‍රමවේදයට යායුතු බව විදුලි බල අමාත්‍ය කාංචන විජේසේකර ...

පන්සල්වල සුර්ය බලයට ආධාර දෙනවාද? කිරිඇල්ල අසයි කාංචන නිහඩයි

පසුගියදා ආගමික ස්ථානවලට විදුලි බිල වැඩි කිරීමත් සමඟ පන්සල් සඳහා සුර්ය බල ව්‍යාපෘතිය ලබා ගැනීමට යම් ආධාරයක් ලබා දෙන්නේ දැයි ...

ඖෂධ තත්ත්වය කළමණාකරණය කරගනිමින් සිටිනවා – සෞඛ්‍ය ඇමති

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු කණ්ඩායම් රටෙහි ඖෂධ තත්ත්වය කළමණාකරණය කර ගනිමින් සිටින බවත්, එළඹෙන මාසය වන විට මෙහි ඇතැම් ගැටලු සහ ...

ජාතික සභාව පිහිටුවීම ගැන යෝජනාව පාර්ලිමේන්තුවට

ජාතික සභාව පිහිටුවීම පිළිබඳ යෝජනාව අද (20) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබේ. අද පස්වරු 5.30 දක්වා එම විවාදය පැවැත්වීමට නියමිතයි. ...

රටට මන්දපෝෂණය ආණ්ඩුවට අධි පෝෂණය – විපක්ෂනායක

සෞභාග්‍යයෙ දේශයක් නිර්මාණය කරනවා කියා පුරසාරම් දොඩවමින් පැමිණි ආණ්ඩුව අත්පත්කොට දී ඇත්තේ මන්දපෝෂණයෙන් පිරුණු රටක් බවත්, රටට මන්දපෝෂණය වැළඳී තිබියදී ...

Page 1685 of 2536 1 1,684 1,685 1,686 2,536

Recent News