මහබැංකුවේ හොල්මන්

රටේ ආර්ථිකයට විශාල ලෙස බලෑමක් එල්ල කරන්නේ මහබැංකුවේ සිටින ඇතැම් හොල්මන් බව හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ ...

මිලිටරි පාලකයෙකු ඉල්ලු හිමියන් ගැන කම්පා වෙනවා

ශ්‍රී ලංකාව, මිලිටරි පාලකයෙකු විසින් හෝ පාලනය කොට සංවර්ධනය කළ යුතු බවට, අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි නාහිමියන් පසුගිය ...

මොලේ නරක් වෙලා

ගොවි ජනතාවට, ව්‍යාපාරික ප‍්‍රජාවට කිසි සහනයක් නොදෙන වත්මන් ආණ්ඩුව මියගිය කොටින්ට වන්දි ගෙවීම ආණ්ඩුවේ මොලේ වී ඇති බව ජාතික නිදහස් ...

ඥානසාර හිමියන් ඡන්දේ ඉල්ලන්නේ නෑ

ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් කිසිවිටකත් මැතිවරණයකට ඉදිරිපත් නොවන බව සිංහල රාවය සංවිධානයේ මහලේකම් පුජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමියන් පවසයි. උන්වහන්සේ කියා ...

ආණ්ඩුව ගෙදර යවන වැඩක්

පළාත් සභා මැතිවරණය දින නියමයක් නොමැතිව කල් යැවීම සඳහා ආණ්ඩුව ගන්නා උත්සහාය පරාජය කිරිමට විශේෂ වැඩපිළිවෙලක් දියත් කරන බව එක්සත් ...

අමෙරිකාව දෙබිඩි පිළිවෙලත් අනුගමනය කරනවා

අමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙදී දෙබඩි පිළිවෙතක් අනුගමනය කළ බව හිටපු විදේශ ලේකම්, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ...

වන්නි යාත්‍රා පාපැදි යාත්‍රාව සාර්ථකව නිමා විය

පරිසර හිතකාමී ස්වේච්ඡා සංවිධානය (ECO-V) මගින් දේශගුණික සාධාරණත්වය උදෙසා ක්‍රියාකාරී තරුණ පරපුරක් බිහි කිරීමේ අරමුණින් යුතුව 7 වන යාත්‍රා වැඩසටහන ...

ගෝඨා පරද්දන්න ඥානසාර හිමිට පුළුවන්

2020 ජනාධිපතිවරණයට ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ...

Page 1996 of 2004 1 1,995 1,996 1,997 2,004

Recent News