පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නිල වෙබ් අඩවිය එළිදැක්වයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නිල වෙබ් අඩවිය එළිදැක්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) ...

Expo -2020 ප්‍රදර්ශනය තාක්ෂණික දැනුම හුවාමාරු කරගැනීමට කදිම අවස්ථාවක් – ක්‍රිඩා අමාත්‍ය නාමල් කියයි

ලෝකයේ වෙනත් රාජ්‍යයන් සමග අප රට පවතින සබඳතා ශක්තිමත් කරගැනීමටත් තාක්ෂණික දැනුම හුවාමාරු කරගැනීමටත් Expo -2020 ප්‍රදර්ශනය අපට ලැබෙන කදිම ...

සැමට විදුලිය ව්‍යාපෘතිය යටතේ නොමිලේ විදුලි සම්බන්ධතා ලබා දෙනවා – රාජ්‍ය ඇමැති දුමින්ද

රටේ ජනතාවගේ මූලික අයිතියක් ලෙස විදුලිය පිළිගෙන සැමට විදුලිය ව්‍යාපෘතිය යටතේ නොමිලේ විදුලි සම්බන්ධතා ලබා දෙන බවත්, මේ වසර තුළ ...

ASUS සමාගම ශ්‍රී ලංකාවේ සිය ප්‍රථම විශේෂිත ප්‍රදර්ශනාගාරය විවෘත කරයි

ජාත්‍යන්තර වශයෙන් පිළිගත් හා සුප්‍රකට බහුජාතික තාක්ෂණික ව්‍යාපාරයක් වන ASUS සමාගමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම විශේෂිත අලෙවි මධ්‍යස්ථානය පසුගියදා කොළඹදී විවෘත ...

කොළඹ මහ නගර සභාවේ වේලාවන්  වෙන්කිරීමට ස්වංක්‍රියව යන්ත්‍රයක්   

කොළඹ මහා නගර සභාවේ සේවාවන් සඳහා වේලාවක් ස්වංක්‍රියව වෙන්කරවා ගැනීමේ පද්ධතිය (Automated Appointment Booking System for CMC) හදුන්වා දීම නගරාධිපතිනී ...

කිලෝ මීටර් 13,000 ක මාර්ග සංවර්ධන කටයුතු ආරම්භ කළ බව රාජ්‍ය ඇමැති ලාන්සා කියයි

"සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කරමින් කිලෝමීටර් ලක්ෂයේ ජාතික වැඩසටහන යටතේ කිලෝ මීටර් 13,000 ක සංවර්ධන කටයුතු මේ වන විට ...

රජයේ ඉඩම් සඳහා දීමනා පත්‍ර ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

නිරවුල් හිමිකමක් නැතිව රජයේ ඉඩම් භුක්ති විඳිමින් සිටි පවුල් වෙත දීමනා පත්‍ර ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) ...

රටේ හැමතැනකම ගිහින් පක්ෂය ශක්තිමත් කරනවා – හිටපු ජනපති මෛත්‍රිපාල

තමා මේ මාසේ අවසනයේ සිටි සෑම මැතිවරණ කොට්ඨාශයකට යන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ඒ මහතා මේ බව ...

පාස්කු ප්‍රහාරය නොවැලැක්කු වු අය අද පරික්ෂණ ප්‍රමාදයි කියනවා – ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය කියයි

පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට නියත වශයෙන්ම අවස්ථාව තිබියදී වගකීම් පැහැර හැර විශාල ඛේදවාචකයක් ඇතිවන තෙක් දෑස් පියාගෙන සිටි උදවිය අද ...

ඉදිරි මහ කන්නයෙන් පසු සහල් මිල පාලනයට පියවර ගන්නවා – රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

ඉදිරි මහ කන්නයෙන් පසු සහල් මිල පාලනය කර ගොවියාට සේම පාරිභෝගිකයාටත් සහන සලසන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. ...

Page 3451 of 3956 1 3,450 3,451 3,452 3,956
  • Trending
  • Comments
  • Latest

Recent News