සුහුරු තාක්ෂණයේ කොටස්කාරයන් බවට කාන්තාව පත්විය යුතුයි – ඇමති චම්පික රණවක

තාක්ෂණයේ කොටස්කාරයෝ බවට ඇඟලූම්කම්හල්වල, තේ දළු කඩන ගෘහ සේවිකාවෝ හැටියට පමණක් නොව මේ සුහුරු තාක්ෂණයේ කොටස් කාරයෝ බවට අපේ කාන්තාවෝ ...

ධිවරයිනි මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන්ට හසුවන්න එපා – නාවික හමුදාපති කියයි

මෙරට සාගර ආශ්‍රිතව ධිවරයින්ට හොඳ ආදායමක් ලබා ගැනීමට හැකිව තිබියදී ඉක්මනින් මුදල් සෙවීමට මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන්ට මෙරට ධිවරයින් හසුව දරු පවුල අසරණ ...

සිරිකොත ගමින් ගමට හෙට කළුතරින් ආරම්භ වෙයි

සිරිකොත ගමට වැඩසටහන කළුතර දිස්ති‍්‍රක්කයෙන් හෙට (10) දින එක්සත් ජාතික පක්ෂයේ නායක, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කිරිමට සියළු ...

දළඳා විදියේ නයිට් බසාර් වහාම අත්හිටුවයි – ඇමැති කිරිඇල්ල

ශ්‍රී දළඳා වහන්සේ වැඩවසන කන්ද උඩරට මහනුවර නගරයේ සංස්කෘතික උරුමයන් රැක දීම‍‍ට මුල්තැන දෙමින් දළඳා වීදියේ පැවැත් වූ නයිට් බසාර් ...

මත්ද්‍රව්‍ය මැඩලන්න අප්‍රේල් 03 පසු ත්‍රිවිධ හමුදාවේ දෑත් තවත් ශක්තිමත් කරනවා – ජනපති

මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය සහ පාලනය වෙනුවෙන් ගෙන යන වැඩසටහනට මෙම අප්‍රේල් 03 වන දායින් පසු පොලීසිය සමඟ ත්‍රිවිධ හමුදාව වඩා ...

ඉදිරියට යන්න නම් පාර කපන්න ඕන – ඇමැති පාඨලි කියයි

රට ඉදිරියට යන්න නම් අනිවාර්යයෙන්ම දූෂණයෙන් තොර සංවර්ධනයකට පාර කැපිය යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක ...

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වැඩ භාර ගනි

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස සුනිල් සමරවීර මහතා අද (8) පෙරවරුවේ සිය රාජකාරි කටයුතු ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ආරම්භ කරයි. මෙම අවස්ථාවට ජනමාධ්‍ය ...

සේනාගේ පීඩාවට පත් ගොවීන්ට වන්දි පිරිනැමීම අම්පාරෙන් ඇරඹේ

සේනා දළඹුවාගේ උවදුරෙන් පීඩාවට පත් ගොවින්ට වන්දි ලබා දීමේ පළමු අදියර අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, ...

Page 3934 of 4066 1 3,933 3,934 3,935 4,066
  • Trending
  • Comments
  • Latest

Recent News