• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එළැඹෙන සතියේ පාර්ලිමේන්තුව 06 සහ 07 දිනවල පමණයි

2 September 2021
in දේශීය

එළඹෙන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් 06 සහ 07  දෙදින පමණක් රැස්වීමට අද (02) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව තීරණය කළේය.

එමෙන්ම 06 වන සඳුදා විශේෂ පාර්ලිමේන්තු දිනයක් ලෙස, ප්‍රශ්නවලට පිළිතුරු දීමට කලින් වෙන්කර තිබුණත්, අත්‍යවශ්‍ය ආහාර සේවා පවත්වාගෙන යාම පිණිස පනවා ඇති හදිසි නීති රෙගුලාසි, එදිනට  විවාදයට ගැනීමට, අද තීරණය කෙරුණ බව , සභානායක , අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

07 වැනිදා පනත් කෙටුම්පත් කිහිපයක් විවාදයට ගනු ඇති.

Post Views: 7
Previous Post

මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර හිඟයකින් තොරව ගොවීන්ට ලබාදීමේ යාන්ත්‍රණය සකසා අවසන්

Next Post

SLT-MOBITEL – Piripun Property Holdings සමාගම සමග ගිවිසුම් ගත වෙයි

editor

editor

Next Post

SLT-MOBITEL - Piripun Property Holdings සමාගම සමග ගිවිසුම් ගත වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved