• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ සියවස් සංවත්සරය සමරමින් කළුතරදී සෞඛ්‍ය පාගමනක්

11 July 2026
in දේශීය, පුවත්
ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ  සියවස් සංවත්සරය සමරමින්  කළුතරදී සෞඛ්‍ය පාගමනක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයට සියවසක් පුරා සුවිශේෂී සේවාවක් ඉටු කළ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ (NIHS) සියවස් සංවත්සරය නිමිත්තෙන් මහජනතාව දැනුවත් කිරීමේ සෞඛ්‍ය පාගමනක් ඊයේ (10) ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර නගරය කේන්ද්‍ර කරගනිමින් මෙම පාගමන ආරම්භ විය.
කළුතර මහ නගර සභා පරිශ්‍රයෙන් ඇරඹි මෙම පාගමන කිලෝමීටර් හතරක දුරක් ගමන් කර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය වෙත ළඟා වූ අතර, එහිදී මහජනතාවට රෝග නිවාරණ උපදෙස්, සෞඛ්‍ය ප්‍රවර්ධන පණිවිඩ සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව පිළිබඳ දැනුවත් කිරීම් සිදු කරන ලදී.
සමාරම්භක උත්සවයේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය හා ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කළ ප්‍රධානතම පුහුණු ආයතනය බවයි. 1926 වසරේ ආරම්භ වූ මෙම ආයතනය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන් වැනි ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ මානව සම්පත බිහිකරමින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් අත්කර දී ඇත.
මෙම පාගමන අතරතුර බෝ නොවන රෝග වළක්වා ගැනීම, ඩෙංගු පාලනය, මාතෘ හා ළමා සෞඛ්‍යය, මානසික සෞඛ්‍යය සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම වැනි මාතෘකා ඔස්සේ මහජනතාව දැනුවත් කළ අතර, තවදුරටත් අධ්‍යාපනික වැඩසටහන් මෙම මස අගභාගයේදී පැවැත්වීමට නියමිතය.
Post Views: 3
Previous Post

දිට්වා ආපදාවෙන් හානියට පත් ඌව පළාතේ යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීමට විශේෂ වැඩපිළිවෙළක්

Next Post

බේරේ වැවේ දුර්ගන්ධය සහ අපවිත්‍රතාව තුරන් කිරීමට මහජන සහය ඉල්ලා සිටී

Editor TTV News

Editor TTV News

Next Post
බේරේ වැවේ දුර්ගන්ධය සහ  අපවිත්‍රතාව තුරන් කිරීමට  මහජන සහය ඉල්ලා සිටී

බේරේ වැවේ දුර්ගන්ධය සහ අපවිත්‍රතාව තුරන් කිරීමට මහජන සහය ඉල්ලා සිටී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

25 August 2026
ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා  ඇමරිකාවේදී අත්අඩංගුවට

ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා ඇමරිකාවේදී අත්අඩංගුවට

25 August 2026
යුක්‍රේනයේ කළු මුහුදේ  වරායන්හි තිබූ නෞකා 5 කට  ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

යුක්‍රේනයේ කළු මුහුදේ වරායන්හි තිබූ නෞකා 5 කට ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

25 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

25 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

25 August 2026
ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

25 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved