• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නිමල් එක්ක බෑ – සුසිල් කියයි

1 August 2018
in දේශීය

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සමඟ ගමනක් යාමට නොහැකි බව හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ප්‍රේම්ජයන්ත් මහතා කියා සිටියේ නිමල් ගමනක් යාමට සුදානම් වු බවත් එය ඔහු විසින්ම මඟ හැර දැමු බවයි.

නිමල් සිරිපාල මහතාට අගමැති සිහිනයක් ඇති කර ගත නොහැකි වන්නේ තීරණාත්මක අවස්ථාවකදී පාර්ලිමේන්තුවේ නොසිටිම ඊට හේතුව බව හෙතෙම කියා සිටියේය.

ඉදිරියේදී මහින්ද රාජපක්ෂ මහතා විසින් නම් කරනු ලබන විපක්ෂනායකවරයාට උපරිම සහය දක්වන බව ප්‍රේම්ජයන්ත් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 13
Previous Post

රෙදි ඇදන් යන්නනම් බෑ – බුද්ධික

Next Post

පාසල් ළමුන්ට ස්මාර්ට් ජංගම දුරකතන තහනම් 

editor

editor

Next Post

පාසල් ළමුන්ට ස්මාර්ට් ජංගම දුරකතන තහනම් 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved