• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අබලි භාණ්ඩ මිස ලිපිගොනුවලට හානියක් නෑ – අධිකරණ අමාත්‍යංශ ලේකම්

15 December 2020
in දේශීය

කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේ අද (15) පස්වරුවේ ඇති වු ගින්නෙන් කාර්යාලකට හෝ ලිපිගොනු ඇතුළු කිසිදු භාණ්ඩයකට හානියක් සිදුව නොමැති බව අධිකරණ අමාත්‍යංශ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිවේදනයක් නිකුත් කරමින් ලේකම්වරයා කියා සිටියේ අබල භාණ්ඩ ගබඩාව ශ්‍රේෂ්ඨාධිකරණය පිහිටි ප්‍ර ධාන ගොඩනැගිල්ලට පිටතින් පිහිටි ගොඩනැගිල්ලේ බිම් මාලයේ පිහිටා තිබු බවත් ඒ අනුව ගින්න මගින් හානි සිදුව ඇත්තේ එකී අබලි භාණ්ඩ ගබඩාවට පමණක් බවයි.

එසේම මේ වන විට ගින්න සම්පුර්ණයෙන්ම පාලනය කර ඇති අතර ගින්න ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව ලේකම්යරයා පැවසිය. ඒ සම්බන්ධයෙන් කඩිනම් පරික්ෂණ කටයුතු සිදු කරමින් ඇති අතර මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හා රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇති බව අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් කර සිටි.

 

Post Views: 7
Previous Post

ආණ්ඩුව මිත්‍යාව ඔස්සේ ජනතාව රවට්ටනවා – උලපනේ සුමංගල හිමි

Next Post

යහපාලන සමයේ සමෘද්ධි ලබා දීමේ දී සිදු වූ අක්‍රමිකතා සොයන්න පංච පුද්ගල කමිටුවක්

editor

editor

Next Post

යහපාලන සමයේ සමෘද්ධි ලබා දීමේ දී සිදු වූ අක්‍රමිකතා සොයන්න පංච පුද්ගල කමිටුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved