• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කිසිම වංචාවක් වෙන්න ඉඩ තියන්නේ නෑ – ජනපති

2 August 2018
in දේශීය

දූෂණයට, වංචාවට සහ නාස්තියට විරුද්ධ අයෙකු ලෙස වත්මන් සංවර්ධන වැඩපිළිවෙළේ දී කිසිදු අක‍්‍රමිකතාවයකට ඉඩ තබා නොමැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. වත්මන් සංවර්ධන වැඩපිළිවෙළ රටේ ජනතාවගේ සුබසාධනය සඳහා මිස දේශපාලනඥයින්ගේ සාක්කු පුරවා ගැනීමට නොවන බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ දින තුනක් තුළ ජනතා අයිතියට පැවරෙන ව්‍යාපෘති 180 අතරින් ව්‍යාපෘති 60 ක් පමණ ඊයේ (01) දින ජනගත කෙරුණු අතර, දෙමහල් වෙළෙඳ සංකීර්ණය සහිත හිඟුරක්ගොඩ නව බස් නැවතුම්පොළ ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට එක්වෙමින්.

මෙහිදී පැවසු ජනාධිපතිවරයා ජනතාවගේ සම්පත් ජනතාවගේම සුබසාධනය සඳහා යෙදවීම ප‍්‍රතිපත්තියක් කොට සලකන බව ද කියා සිටියේය.

අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, නිමල් සිරිපාල ද සිල්වා, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අශෝක අබේසිංහ, සාරතී දුෂ්මන්ත, පාර්ලිමේන්තු මන්ති‍්‍ර නාලක කොළොන්නේ, සම්පත් ශ‍්‍රී නිලන්ත යන මහත්වරුන් ඇතුළු ප‍්‍රදේශයේ මැති ඇමතිවරු රැසක් ද, පොළොන්නරුව දිස්ති‍්‍රක් ලේකම් රංජිත් ආරියරත්න මහතා ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 6
Previous Post

2020 වෙනකන් ආණ්ඩුවත් ජනපතිත් ඉන්නවා

Next Post

ප්‍රගීත් ගැන ජනපති දැන් කතා නෑ – සන්ධ්‍යා

editor

editor

Next Post

ප්‍රගීත් ගැන ජනපති දැන් කතා නෑ - සන්ධ්‍යා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved