• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාව කවුරුවත් රවට්ටලා නෑ

18 June 2018
in ක්‍රීඩා

තමාට නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් ලබා දුන්නොත් ලබා ගන්නේද යන්න එය කාලය අනුව සලකා බැලිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ විදෙස් ගතව සිට මෙරටට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්ණවලට පිළිතුරු ලබා දෙමින්.

එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ තමන්ට නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් ලබා දෙනවාද නැද්ද යන්න තමාට තවමත් නිශ්චිත වශයෙන් ප්‍රකාශ කර නොමැති බවයි.

නියෝජ්‍ය අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් වසර 03 ක පමණක් කාලයක් තිස්සේ ඔය කතාව කතාබහට ලක් වු බවත් මෙතෙක් තමාට එය නොලැබුණ බව හෙතෙම කියා සිටියේය.
තමාව කවුරුවත් රවට්ටා නැති බවත් මාතර ජනතාවට කදුලක් ඇති කරන්න තමා සුදානම් නැති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසිය.

Post Views: 14
Previous Post

මහින්දව අගමැති කරන්න 16 කල්ලියට බෑ

Next Post

මහින්දට වැරදුණේ මල්ලිලාගේ පිස්සු වැඩ නිසායි ….!

editor

editor

Next Post

මහින්දට වැරදුණේ මල්ලිලාගේ පිස්සු වැඩ නිසායි ....!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved