ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ නිල තරග විලාසයන් අතරට ඇතුළත් නොවන, 3 එදිරිව 3 බැඩ්මින්ටන් ඉසව්වට ක්‍රීඩා කළ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයාට එම ඉසව්වෙන්ද පරාජයට මුහුණ දීමට සිදුව ඇති බව වාර්තා වේ. මෙය සංවිධානය කර තිබුණේ උතුරු මැද පළාත් බැඩ්මින්ටන් තරගාවලිය සදහාය.
නිල ශ්‍රේණිගත කිරීම්වලට හෝ ජාත්‍යන්තර බැඩ්මින්ටන් නීති පද්ධතියට අනුගත නොවන මෙවැනි පදර්ශනාත්මක හෝ අතිරේක ඉසව් සංවිධානය කරමින්, යම් ක්‍රීඩකයෙකු ජයග්‍රහණය කරවීම සදහා සැලසුමක්ට පැවතියේ ද ඒ සියලු සැලසුම් ව්‍යර්ථ කරමින් අනපේක්ෂිත ලෙස ඔහු පරාජයට පත්වීම මෙහිදී සිදුව තිබේ.














