• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නෝර්වුඩ් ප්‍රදේශයේ අනවසර මැණික් ගැරීමෙන් දැඩි පරිසර හානියක් සහ තේ වතු පද්ධතියට බලපෑම්

17 July 2026
in දේශීය, පුවත්
නෝර්වුඩ් ප්‍රදේශයේ  අනවසර මැණික් ගැරීමෙන්  දැඩි පරිසර හානියක් සහ  තේ වතු පද්ධතියට බලපෑම්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
නෝර්වුඩ් NC තේ වතුයාය සහ කෙසෙල්ගමුඔය ආශ්‍රිත ෆෝට්ට්‍රී වතුයායේ රාත්‍රී කාලයේ සිදුකරන නීති විරෝධී මැණික් ගැරීම හේතුවෙන් විශාල පරිසර හානියක් සිදුවී ඇති බව වතු කම්කරුවන් සහ වතු පාලන අධිකාරිය පවසයි. තේ පඳුරු ගලවා මැණික් ඉල්ලම් ලබාගැනීම නිසා වතුයායේ බිම් කොටස් වළවල්වලින් පිරී ගොස් ඇති අතර, එමගින් වතු කම්කරුවන්ට සිය දෛනික රාජකාරිවල නිරත වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.
මෙම ජාවාරම්කරුවන් විසින් පොලිසියේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට මුරකරුවන් යොදවා ඇති අතර, සමහර පොලිස් නිලධාරීන්ගේ සහයෝගය ද මෙම ජාවාරම්කරුවන්ට ලැබෙන බවට චෝදනා එල්ල වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් නෝර්වුඩ් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර රාජනායක මහතා පැවසුවේ, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට දැඩි උත්සාහයක් දරන බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ හැටන් කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතා, මෙම ජාවාරම මැඩපැවැත්වීම සඳහා කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකය යොදවන බවත්, මෙවැනි ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු වහාම තමන් වෙත ලබා දෙන ලෙස ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටින බවත් සඳහන් කළේය.
Post Views: 3
Previous Post

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ වැවන්ඩන් වතුයායේ මාර්ගය ප්‍රතිසංස්කරණය කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක්

Next Post

තලවකැලේ නගරයේ වෙළදසැලක මේසය මත තබා තිබූ ජංගම දුරකථනයක් පුද්ගලයෙකු සොරා ගෙන යයි

Editor TTV News

Editor TTV News

Next Post
තලවකැලේ නගරයේ වෙළදසැලක  මේසය මත තබා තිබූ ජංගම දුරකථනයක් පුද්ගලයෙකු  සොරා ගෙන යයි

තලවකැලේ නගරයේ වෙළදසැලක මේසය මත තබා තිබූ ජංගම දුරකථනයක් පුද්ගලයෙකු සොරා ගෙන යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
C.D. වික්‍රමරත්න වෙඩි තියාගත්  පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

බළපිටිය මාදු ගඟේ කිඹුල් තර්ජනය වර්ධනය වෙයි

23 July 2026
C.D. වික්‍රමරත්න වෙඩි තියාගත්  පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

C.D. වික්‍රමරත්න වෙඩි තියාගත් පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

23 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved