• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එක්ස්ප්‍රස් පර්ල් නැවේ තිබුනු ප්ලාස්ටික්වලට වෙච්ච දෙයක් නෑ- ඇමැති අමරවීර කියයි

29 June 2021
in දේශීය

ගිලුනු එක්ස්ප්‍රස් පර්ල් නැවේ තිබුනු භාණ්ඩවල වැඩි ප්‍රමාණක් අතුරුදහන්ව ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමට පරිසර අමාත්‍යාංශයේ පැවැති අවස්ථාවේදීය.

අමාත්‍යවරයා කියා සිටියේ ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නැවේ තිබුනු ප්ලාස්ටික් විශාල ප්‍රමාණයක් අපේ වෙරළට ගොඩ ගසා තිබු නමුත් ඒවා සියල්ලම පාහේ මේ වනවිට අපි බහාළුම් 44ක දමා වත්තල ප්‍රදේශයේ රඳවා තබා තිබෙන බවයි.

මධ්‍යම පරිසර අධීකාරිය පවසන ආකාරයට එම බහාළුම්වල ප්ලාස්ටික් ටොන් 1034ක් අන්තර්ගතව තිබෙන බව ද හෙතෙම පැවසිය.

එසේම අමාත්‍යවරයා පැවසුවේ තමා මේ ප්ලාස්ටික් තොගය සම්බන්ධව සොයා බැලීම කල බවත් තමාට ලැබුනු තොරතුරු අනුව මෙම නැවේ තිබුනු ප්ලාස්ටික්වලින් ගොඩබිමට පැමිණියේ සියයට 40ක් පමණ බවත් ඉතිරි සියයට 60ට සිදුවු දෙයක් තවමත් වාර්තා වී නොමැති බවයි.

මේ සම්බන්ධ විමර්ශන අවසන් නොවුනත් ඇතැම් විට මෙම ප්ලාස්ටික් ගිනි ගෙන විනාශ වෙන්න ඇති බවත් එසේත් නැත්නම් ඒවා මුහුදේ මාලුන්ගේ බඩවල්වල ඇති ද යන්න එහෙමත් නැත්නම් මුහුදේ දියරැළි සමග වෙනත් ප්‍රදේශවලට පාවී යන්න ඉඩ ඇති බව අමාත්‍යවරයා සඳහන් කලේය.

මෙම ප්‍රගති සමාලෝචන රැස්වීමට පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු මෙන්ම මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරිහු පිරිසක් ද සහභාගි වූහ.

 

Post Views: 9
Previous Post

මැච් පරාජය වීම ගැන දුකයි.. ක්‍රිඩාලෝලින් වෙනුවෙන් දිනන්න බලාපොරොත්තු වෙනවා – නායක කුසල්

Next Post

බහුදින ධිවර යාත්‍රා හිමිකරුවන්ගේ ගැටළු විසදා දෙන බව අමාත්‍ය ඩග්ලස් පවසයි

editor

editor

Next Post

බහුදින ධිවර යාත්‍රා හිමිකරුවන්ගේ ගැටළු විසදා දෙන බව අමාත්‍ය ඩග්ලස් පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved