• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නෙල්ලිඅඩියේ මාලිමා මන්ත්‍රී හොඳටම බීලා ඇවිත් නිවසක දේපළත් කුඩු කර මරණ තර්ජන කරලා…

30 August 2026
in දේශීය, පුවත්
අධික ශබ්දයෙන් ජනතාවට පීඩා කළොත් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා…
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
යාපනය, නෙල්ලිඅඩි ප්‍රදේශයේ විශ්‍රාමික රජයේ නිලධාරියෙකුගේ නිවසට බීමත්ව අනවසරයෙන් ඇතුළු වී දේපළවලට හානි කර මරණ තර්ජනය කිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ (NPP) ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු සහ ඔහුගේ මිතුරන් පිරිසක් නෙල්ලිඅඩි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වඩමාරච්චි නිරිතදිග ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ගනේෂරූපන් නමැති මන්ත්‍රීවරයා සහ පිරිසක් මධ්‍යම රාත්‍රියේ අදාළ නිවසට කඩා වැදී ඇති බව වාර්තා වේ. සැකකරුවන් විසින් නිවසේ සවිකර තිබූ ආරක්ෂක කැමරා පද්ධතියට (CCTV) හානි කර ඇති අතර, නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී එහි සිටි පිරිසට මරණ තර්ජනය කර ඇති බවටද චෝදනා එල්ල වී ඇත.
නිවෙස් හිමියා විසින් 119 හදිසි ඇමතුම් අංකය ඔස්සේ කළ පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වූ නෙල්ලිඅඩි පොලිසිය, අදාළ මන්ත්‍රීවරයා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
Post Views: 3
Previous Post

නේපාලයේ මාරක ගංවතුරෙන් මියගිය ගණන 734 දක්වා ඉහළට!

Next Post

එල්නිනෝ බලපෑමෙන් ලංකාවේ කාලගුණයට වෙනසක්…

Editor TTV News

Editor TTV News

Next Post
අධික ශබ්දයෙන් ජනතාවට පීඩා කළොත් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා…

එල්නිනෝ බලපෑමෙන් ලංකාවේ කාලගුණයට වෙනසක්…

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026

Recent News

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

බලවත් රටවල අසාධාරණ ඉල්ලීම්වලට එරෙහිව මුස්ලිම් රටවල් එක්සත් විය යුතුයි

29 August 2026
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

අමෙරිකා-ඉරාන යුද ගැටුමට මාස 6යි

29 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved