• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජාත්‍යන්ත පොල් දිනය නිමිත්තෙන් දිවයින පුරා වැඩසටහන් රැසක්

26 August 2020
in සංවර්ධන

ජාත්‍යන්ත පොල් දිනය සැප්තැම්බර් 02 වනදා යෙදී ඇති අතර ඒ සඳහා පොල් සංවර්ධන සතිය වෙනුවෙන් දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍යංශය පවසයි.

එදින ලුණුවිල පොල් පර්යේෂණායතනයේදී ජාත්‍යන්තර පොල් දිනය සැමරිමට කටයුතු යොදා තිබේ. ඒ සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සහ පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධන හා ආශ්‍රීත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

එහිදී පොල් පර්යේෂණ ආයතනය මගින් නිපදවන ලද වැඩි දියුණු කරන ලද දෙමුහුන් පොල් ප්‍ර භේදයක් හඳුන්වා දීම, පොල් පර්යේෂණ ආයතනය මගින් නිපද වු රතු කුරුමිණි විකර්ෂණය හඳුන්වා දීම, ගුණාත්මක පොල් තෙල් හඳුනා ගැනීම සඳහා පොල් සංවර්ධන අධිකාරිය හඳුන්වා දෙන ලද ප්‍රමිති ලාංඡනය හඳුන්වා දීම සහ පොල් වගා කිරිමේ මණ්ඩලයේ පොල් සංවර්ධන හා ව්‍යාප්ති සේවා ඇතුලත් කොට සැකසුණු Coconut App එලිදැක්වීම ඇතුළු විශේෂ වැඩසටන් රැසක් එදිනට ක්‍රියාත්ම කරනු ඇත.

එසේම දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති අතර පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් මෙහෙයවන මෙම වැඩසටහන අතරට විහාරස්ථාන, ඇතුළු ආගමික සිද්ධාස්ථානවල පොල් පැල සිටුවීම, රාජ්‍ය ආයතන පරිශුයන් හි පොල් පැල සිටුවීම, ගෙවතු පොල් වගා සංවර්ධන වැඩසටහන්, ජංගම පොල් පැල අලෙවි වැඩසටහන්, ගොවි හමු, ක්ෂේත්‍ර වැඩසටහන් ඇතුළු පොල් වගා සංවර්ධනයට හා ව්‍යාප්තියට අදාළ වැඩසටහන් පෙලක් ඇතුලත්වේ.

 

Post Views: 13
Previous Post

අදියර දෙකක් යටතේ සියලුම පාසල් යළි ඇරඹෙයි

Next Post

තල් ගස් කැපීම තහනම් කිරීමට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න – ජනපති

editor

editor

Next Post

තල් ගස් කැපීම තහනම් කිරීමට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved