• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

නුවරඑළිය ක්‍රීඩාංගණය මැද ලයිම් නිවාස පේළියක්

සුන්දරත්වයට සහ ආරක්ෂාවට තර්ජනයක්.. සිවිල් සංවිධාන නීති මඟට!

1 July 2026
in පුවත්
නුවරඑළිය ක්‍රීඩාංගණය මැද ලයිම් නිවාස පේළියක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගණය මධ්‍යයේ ඉදිවන නිවාස පේළිය වහාම නතර කරන ලෙස ඉල්ලා නුවරඑළිය සුරැකීමේ සංවිධානය සහ ජාත්‍යන්තර මානව හිමිකම් හා මූලික අයිතිවාසිකම් සුරැකීමේ කාර්ය සාධක බලකාය ඇතුළු සිවිල් සංවිධාන රැසක් නීතිමය පියවර ගැනීමට තීරණය කර තිබේ. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව සංවර්ධනය කළ ක්‍රීඩාංගණයක මෙවැනි ඉදිකිරීම් සිදු කිරීම මගින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාවට සහ සංචාරක ආකර්ෂණයට දැඩි තර්ජනයක් එල්ල වන බව එම සංවිධාන පෙන්වා දෙයි. මෙම ස්ථානය අනාගතයේදී මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සමාජ විරෝධී ක්‍රියා සිදුවන ස්ථානයක් බවට පත්වීමේ අවදානමක් පවතින බවත් ඔවුන් අනතුරු අඟවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් ධනංසූරිය මහතා ප්‍රකාශ කළේ, මෙය ආපදාවන්ට ලක්වූවන් සඳහා කෙරෙන තාවකාලික පදිංචි කරවීමක් පමණක් බවයි. වතු අධිකාරිය සමඟ එක්ව ඔවුන් සඳහා ස්ථිර නිවාස ලබාදීමට කටයුතු යොදා ඇති අතර, ස්ථිර නිවාස ලැබුණු පසු මෙම තාවකාලික ඉදිකිරීම් කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා බව ඔහු සහතික විය.
Post Views: 9
Previous Post

කෝප් කමිටුව සහ විගණකාධිපති අයකරගන්නට යැයි කියූ රු. ලක්ෂ 56ක මුදල අයකරගැනීම පැහැර හැර පේරාදෙණි පාලකයෝ වංගු ගසති

Next Post

2026 LPL හයවැනි අදියරේ විනිසුරුවන් නම් කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වියළි කාලගුණයෙන් හානි වූ වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට රජයෙන් තීරණයක්

21 August 2026
නයිජීරියාවේ සෝකෝටෝ ප්‍රාන්තයේ බෝට්ටුවක් පෙරළී යාමෙන් 40කට අධික පිරිසක් ජීවිතක්ෂයට

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026
ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

20 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved