• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පිල්ලෙයාන් සහ අතාවුල්ලා නව ආණ්ඩුවට එක්වෙති

11 August 2020
in දේශීය

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ නායකත්වයෙන් යුතු TMVP  නව රජයට සහාය දැක්වීම සඳහා තීරණය කර තිබේ.

එම පක්‍ෂය මැතිවරණය සඳහා තරඟ වැද මඩකලපුව දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී අසුනක් ජයග්‍රහණය කර ඇත.

කෙසේ වුවත් පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටින සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතන චෝදනා වට ලක්වී බන්ධනාගාරගත කර සිටින අතර මෙම නඩුව තවදුරටත් මඩකලපුව මහාධිකරණයේ විභාග වෙමින් පවතී.

මේ අතර මෙවර මැතිවරණයේ දී එක් මන්ත‍්‍රී ආසනයක් දිනා ගත් ජාතික කොංග්‍රසය ද ආණ්ඩුවට සහය පළ කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව එම  පක්ෂයේ මන්ත්‍රී ධුරයකට පත්වූ ඒ.එල්.එම්. අතාවුල්ලා  සඳහන් කරන්නේ තමන් නව රජයට සහාය දෙන බවය.

Post Views: 21
Previous Post

බන්ධනාගාරගත රැඳවියන් බැලීමට සෙනසුරාදා සිට ඉඩ

Next Post

දේශපාලනඥයාට ජනතාව නැතිවුනොත් වෙන්නේ මැරෙන්නයි – මුසම්මිල් කියයි

editor

editor

Next Post

දේශපාලනඥයාට ජනතාව නැතිවුනොත් වෙන්නේ මැරෙන්නයි - මුසම්මිල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved