• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පැරණු අය ජාතික ලැයිස්තුවට දාන්නේ නෑ – සජිත් කියයි

8 August 2020
in දේශීය

මහමැතිවරණයෙන් පරාජයට පත් වුවන් ජාතික ලැයිස්තුවෙන් අවස්ථාවක් ලබානොදෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (08) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවේදිය.

එසේම මෙවර මහ මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර හිමිකරගත් මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය එළඹෙන 10 වන දාට ප්‍රථම මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදෙන බව සමගි ජන බලවේගය පක්ෂය පවසයි.

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය පක්ෂය මෙවර මහ මැතිවරණයේ සමස්ත ඡන්ද 2,771,980 ක් ලබා ගනිමින් ආසන 47ක් හිමිකර ගත්තේය.

ඒ අනුව ඔවුන්ට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර 7ක් හිමිවූ අතර එම මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා මට්ටමේ පවතින බව වාර්තා වනවා.

 

 

Post Views: 12
Previous Post

පුරා වස්තු කැණිම් කල 09 දෙනෙකු අත්අඩංගුවට

Next Post

10,000 ‍වවුචරපත මගින් මහජනයාගේ පෞද්ගලික දත්ත අනතුරේ

editor

editor

Next Post

10,000 ‍වවුචරපත මගින් මහජනයාගේ පෞද්ගලික දත්ත අනතුරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved