2026 අගෝස්තු 01 වන දින උදෑසන ඕමන්ත පොලිස් වසමේ මඩුමූරය – යාපනය මාර්ගයේ 198 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී, වවුනියාව දෙස සිට යාපනය දෙසට ධාවනය වූ ලොරි රථයක් පදිකයෙකු මතින් යෑමෙන් මෙම අනතුර සිදුව තිබේ.අනතුරින් බරපතළ තුවාල ලැබූ වයස අවුරුදු 52ක් වන පදිකයා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු ඕමන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.














