• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රත්නපුර සිදු වු අනතුරින් අයෙකු මියයයි

6 July 2021
in දේශීය

රත්නපුර, පැල්මඩුල්ල මාර්ගයේ ඊයේ (05) රාත්‍රියේදී කාර් රථයක් මාර්ගය හරහා ගමන් කල පදික පුද්ගලයෙකුගේ ගැටී සිදු අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇත.

පොලිසිය පැවසුවේ අනතුරින් බරපතල තුවාල ලැබු පුද්ගලයා රත්නපුර රෝහලට ඇතුල් කිරීමේදී මිය ගොස් ඇති බවයි. මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 59 ක් වු වලදුර, රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය රත්නපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

අනතුරින් පසු කාර් රථය පලාගොස් සිටියදී පොලිසිය විසින් සොයාගෙන එහි රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

 

 

 

 

One dies in Ratnapura accident

 

A person was killed when a car collided with a pedestrian on the Pelmadulla road in Ratnapura last night (05).

Police stated that the victim succumbed to his injuries on admission to the Ratnapura Hospital. The deceased has been identified as a 59 year old resident of Waladura, Ratnapura.

The body has been placed at the Ratnapura Hospital morgue. Ratnapura Police are conducting further investigations into the incident.

Post Views: 34
Previous Post

පාර්ලිමේන්තුව ‍දින 04ක් රැස්වේ… ගම්මන්පිලගේ විශ්වාසභංග විවාදය 19 සහ 20

Next Post

පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවේ සිටි මන්ත්‍රීවරයෙක් අස්වෙයි

editor

editor

Next Post

පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවේ සිටි මන්ත්‍රීවරයෙක් අස්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved