• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නවාතැන්ගෙන සිටි නිවස තුළ අයෙකු මරුට

13 February 2021
in දේශීය

නෙළුව, මැදගම ඊයේ (12) සවස 6 ට පමණ පුද්ගලික ඉඩමක වැඩකිරීමට පැමිණ සිටි අයෙකු ඔහු නවාතැන්ගෙන සිටි නිවස තුළ ඝාතනයට ලක්ව ඇති බව පොලිසිය පවසයි.

ඔහු නවාතැන්ගෙන සිටි නිවස තුළ ඝාතනය කර ඇති බවට නෙළුව පොලිස්ථානය වෙත ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 45 ක් වු දෙගල්කන්ද මාවිට ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි.

මෙම මරණකරු සිටි නිවසේ ඔහු සමඟ තවත් පුද්ගලයෙකු ඉඩම් වැඩ කටයුතු සඳහා පැමිණ නවාතැන්ගෙන සිට ඇති අතර ඔහු මෙම සිදුවීමෙන් පසුව ප්‍රදේශයෙන් පලාගොන් ඇත.

මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ ඇති අතර අද (13) දින මුලික මහේස්ත්‍රාත් පරික්ෂණය සිදු කිරීමට නියමතයි. සිද්ධිය සම්බන්ධයෙන් නෙළුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇති.

Post Views: 11
Previous Post

“දීඝවාපිය අරුණ” අරමුදල් රැස් කිරීමේ සමාරම්භක උත්සවය ජනපති, අගමැති ප්‍රධානත්වයෙන්

Next Post

මීමුරේ විනාශ කරන්න ආවේ නෑ මං – ජනපති ගම සමඟ පිළිසදරේදී කියයි

editor

editor

Next Post

මීමුරේ විනාශ කරන්න ආවේ නෑ මං - ජනපති ගම සමඟ පිළිසදරේදී කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved